එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් කොළඹ වරායේ සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම්(දේශපාලන) වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය පසුගියදා කොළඹ වරායේ විශේෂ සංචාරයක නිරත විය.

කොළඹ වරායේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් නාවික මෙහෙයුම් මැදිරියට පැමිණි ඇය, එහි සිට කොළඹ වරාය නිරීක්‍ෂණය කළාය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනිය ජුලි චන්ග් මහත්මිය ද එක්ව සිටියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *