මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සදහන් කර ඇත.

“සියලු අමාත්‍යවරු ඉල්ලා අස්වීම් ලිපි භාරදී ඇති මේ අවස්ථාවේ දී මා සේවය කළ ශ්‍රී ලංකා බහ බැංකු අධිපති තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මා විසින් අතිගරු ජනාධිපතිතුමාට යොමුකොට ඇත.“ යනුවෙන් එහි සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *