අප්‍රේල් 11 සහ 12 රජයේ නිවාඩු දින දෙකක්

(කොළඹ, ලංකාපුවත්) – එළඹෙන අප්‍රේල් මස 11 වනදා සහ 12 වනදා රජයේ නිවාඩු දින දෙකක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් ඒ බව නිවේදනය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *