ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණ ලබන මස 13,14,15

(කොළඹ | ලංකාපුවත්) – ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ ලබන මස 13 / 14 සහ 15 යන දිනයන්හිදී පැවැත්වෙන බව රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසයි.

පුත්තලම / වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු පිළිබද සොයා බැලීමේ සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා එම අදහස් පළකළේය. සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමෙන් පසු දැනට පවතින පුරප්පාඩු පිරවීම සඳහා ඔවුන් අනියුක්ත කරන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *