යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 05ක් වගා කිරීමට අපේක්ෂාවක්

(කොළඹ, ලංකාපුවත්) – මෙවර යල කන්නයේදී කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 05ක් වගා කිරීමට තම අමාත්‍යාංශය අපේක්ෂා කරන බවත්,ඒ සඳහා අවශ්‍ය වන පොහොර මාර්තු අග වන විට ගබඩා කර තබන්නැයි අමාත්‍ය පී. හැරිසන් මහතා ලක් පොහොර සමාගමේ සභාපති සෝමචන්ද්‍ර ජයකොඩි මහතාට දැනුම් දීමක් කර ඇත.

"යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 05ක් වගා කිරීමට අපේක්ෂාවක්"

වී මෙට්‍රික් ටොන් 22,000ක් මිලදී ගනියි

(කොළඹ, ලංකාපුවත්) –වී අලෙවි මණ්ඩලය මේ වනවිට වී මෙට්‍රික් ටොන් 22,000ක් මිලදී ගනු ලැබ ඇති බව කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් ඇමැති පී. හැරිසන් මහතා කියයි.

"වී මෙට්‍රික් ටොන් 22,000ක් මිලදී ගනියි"

ක‍්‍රයිස්චර්ච් හානියට පත් දේවස්ථාන ප‍්‍රතිසංස්කණය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –ක‍්‍රයිස්චර්ච් ප‍්‍රහාරයෙන් හානියට පත් නවසීලන්තයේ දේවස්ථාන දෙක සිකුරාදා දේව මෙහෙයන් සඳහා ප‍්‍රතිසංස්කරණය කර තිබේ.

"ක‍්‍රයිස්චර්ච් හානියට පත් දේවස්ථාන ප‍්‍රතිසංස්කණය කෙරේ"

කොළඹ මහජන පුස්තකාලය ඩිජිටල්කරණ වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ඩිජිටල් පුස්තකාල ව්‍යාපෘතිය යටතේ (Digital Libraries Project)කොළඹ මහජන පුස්තකාලය ඩිජිටල්කරණ කෙරේ.

"කොළඹ මහජන පුස්තකාලය ඩිජිටල්කරණ වෙයි"

ඉන්දීය සාගරයේ සමුද්‍රාරක්ෂාව පිලිබඳ සහයෝගය පුළුල් කරයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය සාගරයේ පොදු ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සහයෝගිතාව අලුත්ම මට්ටමකට වර්ධනය කරමින් ඉන්දු – පැසිෆික් එන්ඩේවර් 2019 ( Indo Pacific Endeavour 2019 – IPE 19 ) වැඩසටහන යටතේ ඕස්ට්‍රේලියානු ඒකාබද්ධ කාර්ය කණ්ඩායමක යුධ, නාවික, සහ ගුවන් හමුදා අංශ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.

"ඉන්දීය සාගරයේ සමුද්‍රාරක්ෂාව පිලිබඳ සහයෝගය පුළුල් කරයි"

අධිකරණයේ ස්වාධීනත්වය ගැන ස්වීට්සර්ලන්තයෙන් පැසසුම්

(කොළඹ, ලංකාපුවත්) –අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය හා ශ්‍රී ලංකාවේ ස්වීට්සර්ලන්ත තානාපති Hans Peter Mack මහතා අතර හමුවක් ඊයේ (20) අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

"අධිකරණයේ ස්වාධීනත්වය ගැන ස්වීට්සර්ලන්තයෙන් පැසසුම්"

ඉතාලියේ ළමුන් 51ක් සමග බසයට ගිනිතැබූ රියදුරු අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –පාසල් ළමුන් 51 දෙනෙකු රැගෙන ධාවනය වෙමින් තිබූ බස් රථයක් පැහැරගත් එහි රියදුරු ඉතාලියේ මිලාන් නගරයේ දී ඊට ගිනිතබා තිබේ.

"ඉතාලියේ ළමුන් 51ක් සමග බසයට ගිනිතැබූ රියදුරු අල්ලයි"

පුත්තලමේ ගංවතුර පාලනයට තල්විලටත් පාලමක් – වියදම ලක්‍ෂ 4000 යි

(කොළඹ, ලංකාපුවත්) –පුත්තලමේ, ප‍්‍රදේශ රැසකට බලපාන ගංවතුර තර්ජනයට සාර්ථකව මුහුණ දීමේ වැඩපිළිවෙලක් ලෙස තවත් පාලමක් ඉදිකිරීමට නියමිතයි. උඩප්පුව හා අඩිමුනෙයි යන ප‍්‍රදේශ යාකරමින් මේ වන විටත් පාලමක් ඉදිකෙරෙමින් පවතින අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 4850 කි.

"පුත්තලමේ ගංවතුර පාලනයට තල්විලටත් පාලමක් – වියදම ලක්‍ෂ 4000 යි"

විදුලි කප්පාදුවක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) –”මේ දිනවල පවතින අධික වියලි කාලගුණික තත්ත්වයන් හේතුවෙන් විදුලි ඉල්ලුමේ පැහැදිළි වර්ධනයක් සිදුවී තිබෙනවා. ඒ වගේම සැම වර්ෂයකම ජනවාරි- අප්‍රේල් මාස වලදී විදුලි ඉල්ලුම ඉහල යාමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරනවා. නමුත් මේ තත්ත්වයන් මත විදුලි ක්පපාදුවකට යන්න අපි අදහස් කරලා නැහැ. නොරොච්චෝල ලක්විජය විදුලි බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ ඇතිවූ හදිසි බිදවැටීම හේතුවෙන් පසුගිය දෙදින තුළ දිවයිනේ යම් යම් ප්‍රදේශ වලින් විදුලිය බිදැටීම් වාර්තා වුණා. නමුත් මේ වනවිට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කරලා තිබෙනවා.…

"විදුලි කප්පාදුවක් නැහැ"

ඇමති මංගල – රොනී හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – රොනී ද මෙල් මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉටුකළ සේවය නතර කළ තැනින් ඉදිරියට ගෙන යාමට තමන් කටයුතු කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

"ඇමති මංගල – රොනී හමුවක්"