උ. කොරියානු නායකයාගෙන් ද. කොරියානු නායකයාට ආරාධනයක්

(කොළඹ, ලංකාපුවත්) – උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් දකුණු කොරියානු නායක මූන් ජේ ඉන් වෙත උතුරු කොරියාවේ සංචාරයකට ආරාධනා කරයි.

"උ. කොරියානු නායකයාගෙන් ද. කොරියානු නායකයාට ආරාධනයක්"

චෙක් සමූහාණ්ඩුව සමග අවබෝධතා ගිවිසුමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ චෙක් සමූහාණ්ඩුව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත.

"චෙක් සමූහාණ්ඩුව සමග අවබෝධතා ගිවිසුමක්"

රුසියාවේ ගුවන් අනතුර ගැන විමර්ශනයක්

(කොළඹ, ලංකාපුවත්) – රුසියාවේ පුද්ගලයින් 71 දෙනෙකුට මරු කැඳවමින් සිදු වූ ගුවන් අනතුර සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

"රුසියාවේ ගුවන් අනතුර ගැන විමර්ශනයක්"

මහේලගෙන් ග්‍රාමීය පාසල් වලට ක්‍රිකට් උපකරණ

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ශ්‍රීලංකා ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධනගේ ගුණ, ජය, සතුට පදනම විසින් ග්‍රාමීය පාසල් වල ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ක්‍රිකට් උපකරණ කට්ටල 50 බෙදා දුන්නේය.

"මහේලගෙන් ග්‍රාමීය පාසල් වලට ක්‍රිකට් උපකරණ"

සතියක් යනතුරු පෙළපාළි රැස්වීම් බෑ

(කොළඹ, ලංකාපුවත්) – සතියක් යනතුරු පෙළපාලි සහ රැළි පැවැත්වීමෙන් වළකින ලෙස පොලීසිය දේශපාලන පක්ෂවලට දැනුම් දෙයි.

"සතියක් යනතුරු පෙළපාළි රැස්වීම් බෑ"

නව පළාත් පාලන ආයතන ලබන මස පළමු සතියේ කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) – නව පළාත් පාලන ආයතන ලබන මස පළමු සතියේ කැඳවන බව පළාත් පාලන අමාත්‍යාශය සදහන් කරයි.

"නව පළාත් පාලන ආයතන ලබන මස පළමු සතියේ කැඳවයි"

ජනතා හිතවාදී නගරයක් බවට කොළඹ පත්කරනවා – රෝසි සේනානායක

(කොළඹ, ලංකාපුවත්) – ජනතා හිතවාදී නගරයක් බවට කොළඹ පත්කරන බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී රෝසි සේනානායක මහත්මිය පවසයි.

"ජනතා හිතවාදී නගරයක් බවට කොළඹ පත්කරනවා – රෝසි සේනානායක"

ඉදිරි දිනවලදී රට තුළ දැනෙන වෙනසක් කරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරි දිනවලදී ඉතාම පැහැදිලි කඩිනම්ව දැනෙන වෙනසක් රට තුළ සිදුකරන බව ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ ප්‍රකාශ කරති.

"ඉදිරි දිනවලදී රට තුළ දැනෙන වෙනසක් කරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්"

ජාතික ආණ්ඩුව 2020 තෙක්ම

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් ජාතික ආණ්ඩුව වසර 2020 වනතෙක් පවත්වාගෙන යෑමට එක්සත් ජාතික පක්ෂය ඊයේ (11) තීරණය කළේය.

"ජාතික ආණ්ඩුව 2020 තෙක්ම"

“සිටිං වොලිබෝල්” ගහන්න ජාතික කණ්ඩායමට එන්න

(කොළඹ, ලංකාපුවත්) – පා ආබාධ සහිත කාන්තාවන් සහභාගී වන බිම හිඳ ක්‍රීඩා කරන වොලිබෝල් ( Sitting Volleyball ) ජාතික කණ්ඩායමක් පිහිටුවීම සඳහා ශ්‍රීලංකා වොලිබෝල් සම්මේලනයට අනුබද්ධ ජාතික බිම හිඳ ක්‍රීඩා කරන කාන්තා වොලිබෝල් සංගමය( National Sitting Volleyball Association ) අනුරාධපුරයේදී නේවාසික ක්‍රීඩා වැඩමුළුවක් පැවැත්වීමට සූදානම් කර ඇත.

"“සිටිං වොලිබෝල්” ගහන්න ජාතික කණ්ඩායමට එන්න"