තෙල් අර්බුදයට කඩිනම් විසඳුම් හොයන්න ජනපති නියමයෙන් කමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) – පවතින ඉන්ධන අර්බුදයට කඩිනම් විසඳුම් සෙවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නියමයෙන් යුතුව කැබ්නට් අතුරු කම්ටුවක් පත් කර ඇතැයි අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

"තෙල් අර්බුදයට කඩිනම් විසඳුම් හොයන්න ජනපති නියමයෙන් කමිටුවක්"

මත්ද්‍රව්‍ය ලෙස යොදාගන්නා ඖෂධ ජාවාරම් වැටලීමට සැලසුම්

(කොළඹ, ලංකාපුවත්) – මත්ද්‍රව්‍ය ලෙස යොදාගන්නා ඖෂධ ජාවාරම් වැටලීම සඳහා පවතින ඖෂධ නීති බලාත්මක කිරීමේ හැකියාව පිලිබඳ සාකච්ජාවක් ඊයේ (06) අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

"මත්ද්‍රව්‍ය ලෙස යොදාගන්නා ඖෂධ ජාවාරම් වැටලීමට සැලසුම්"

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට අමෙරිකාවෙන් ඩොලර් මිලියන 21 ක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ කිරි ආශ්‍රිත නිෂ්පාදන ඉහළ නැංවීමට අමෙරිකාවෙන් ඩොලර් මිලියන 21ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත අමෙරිකා දේශපාලන කටයුතු පිළිබද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා පවසයි.

"දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට අමෙරිකාවෙන් ඩොලර් මිලියන 21 ක්"

මෝදි, කරුණා නිධිගේ සුවදුක් බැලීමට යයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඩී.එම්.කේ පක්ෂ නායක එම් කරුණානිධිගේ සුවදුක් විමසා බැලීමට චෙන්නායි නගරයට පැමිණ ඇත.

"මෝදි, කරුණා නිධිගේ සුවදුක් බැලීමට යයි"

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ තරුණ යුවළක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – යාපනය අරියාල, නෙඩුව්කුලම් ප්‍රදේශයේ දී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ තරුණ යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.

"ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ තරුණ යුවළක් අත්අඩංගුවට"

ඉන්ධනහල් වෙත විශේෂ චක්‍රලේඛයක්

(කොළඹ, ලංකාපුවත්) – වාහනවලට පමණක් ඉන්ධන නිකුත් කිරීම සඳහා පිරවුම්හල්වලට විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ මහතා පවසයි.

"ඉන්ධනහල් වෙත විශේෂ චක්‍රලේඛයක්"

රුපියල් කෝටි 136 ක ආනයනික සහල් වෙළෙඳපොළට

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය සතියේදී ඉන්දියාවෙන් ආනයනය කළ රුපියල් මිලියන 1360ක වටිනාකමක් ඇති නාඩු සහල් මෙට්‍රික් ටොන් විසි දහසක් මේ වන විට ලංකා සතොස සහ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හරහා වෙළෙඳපොළට නිකුත් කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

"රුපියල් කෝටි 136 ක ආනයනික සහල් වෙළෙඳපොළට"

පීඩාකාරි ඇමතුම් හෝ කෙටි පණිවුඩ යැව්වොත් වැඩ වරදියි

(කොළඹ, ලංකාපුවත්) – හිංසාකාරි, පීඩාකාරී දුරකතන ඇමතුම් ලබාදිම හෝ අසත්‍ය කෙටි පණිවිඩ යැවීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ශී‍්‍ර ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සදහන් කරයි.

"පීඩාකාරි ඇමතුම් හෝ කෙටි පණිවුඩ යැව්වොත් වැඩ වරදියි"

සිම්බාබ්වේ උප ජනාධිපතිවරයා සේවයෙන් පහ කරයි

(කොළඹ, ලංකාපුවත්) – සිම්බාබ්වේ උප ජනාධිපතිවරයා සේවයෙන් පහ කර තිබෙනවා. ඊට හේතු ලෙස දක්වා ඇත්තේ, ඔහුගේ අපක්ෂපාතීත්වයයි.

"සිම්බාබ්වේ උප ජනාධිපතිවරයා සේවයෙන් පහ කරයි"

සමස්ථ ආණමඩුවම තෙත් කරන යෝධ ජල ව්‍යාපෘතියක්

(කොළඹ, ලංකාපුවත්) – ආණමඩුව මැතිවරණ කොට්ඨාශය ඇතුළු පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට පිරිසිදු පානීය ජලය ලබා දීමේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ.

"සමස්ථ ආණමඩුවම තෙත් කරන යෝධ ජල ව්‍යාපෘතියක්"