CFS – 1 බහලු මෙහෙයුම් මධ්‍යස්ථානයේ දෙවන අදියර විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – නැවත ගොඩනගන ලද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ CFS – 1 බහලු මෙහෙයුම් මධ්‍යස්ථානයේ දෙවන අදියර වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින් සමරසිංහ මහතා අතින් ඊයේ(31) විවෘත විය.

"CFS – 1 බහලු මෙහෙයුම් මධ්‍යස්ථානයේ දෙවන අදියර විවෘත කෙරේ"

ශූරයන්ගේ සටන ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – අයි සී සී ශූරයන්ගේ කුසලාන එක් දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම, ලන්ඩනයේ කෙනින්ටන් ඕවල් පිටියේදී අද (01) තරග වදියි.

"ශූරයන්ගේ සටන ඇරඹේ"

ජලගැලීම් තත්ත්වය ක්‍රමයෙන් පහව යයි

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ දිස්ත්‍රික් රැසකට බලපා තිබූ ජලගැලීම් තත්ත්වය මේ වන විට ක්‍රමයෙන් පහව ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

"ජලගැලීම් තත්ත්වය ක්‍රමයෙන් පහව යයි"

සතොස රටඉඳි ටොන් 150ක් මිලදී ගනියි

(කොළඹ, ලංකාපුවත්) –රාමලාන් උත්සව සමයට සෞදි අරාබියානු රජයෙන් පරිත්‍යාග ලෙස ශ්‍රී ලංකාවට රටඉඳි මෙට්‍රික් ටොන් 150ක ප්‍රමාණයක් ලැබී තිබේ.

"සතොස රටඉඳි ටොන් 150ක් මිලදී ගනියි"

ජාතික පෝෂණ මාසය ඇරඹේ -”සීනි නැතිව රස බලන්න”

(කොළඹ, ලංකාපුවත්) – සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ජාතික පෝෂණ මාසය අද (01) සිට ආරම්භ වේ.

"ජාතික පෝෂණ මාසය ඇරඹේ -”සීනි නැතිව රස බලන්න”"

චීන නැව් තුනක් සහන සැලසීමට ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) –චීන නාවික හමුදාවට අයත් නෞකා 03 ක් ඊයේ (31) දින කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකාව මේ දින වල මුහුණ පා තිබෙන අවධානම් තත්ත්වය හමුවේ සුහද සංචාරයක් සඳහා පැමිණෙමින් සිටියදී වහා ක්‍රියාත්මක වූ ඔවුන් මෙරට ජනතාවට සහන සැළසීම සඳහා ඉදිරිපත් වූහ.

"චීන නැව් තුනක් සහන සැලසීමට ශ්‍රී ලංකාවට"

තල්මසුන් රැලක් සාම්පූර් වෙරළට

(කොළඹ, ලංකාපුවත්) –ත්‍රිකුණාමලය, සාම්පූර් පැරණි ජැටිය ආසන්නයේ වෙරළ තීරයට ඊයේ (31) තල්මසුන් 20 කට අධික ප්‍රමාණයක් ගොඩගසා තිබේ.

"තල්මසුන් රැලක් සාම්පූර් වෙරළට"

ආගමික ගැටුම් වැළැක්වීමට සියලු ආගමික නායකයින් එකම වේදිකාවකට පැමිණිය යුතුයි -ජනපති

(කොළඹ, ලංකාපුවත්) – රට තුළ මතුවන ආගමික ගැටුම් වැළැක්වීමට නීතිය නිසි ලෙස කි‍්‍රයාත්මක කිරීම සේම එම ගැටුම් ඇතිකරගන්නා පාර්ශවවලට කරුණු පැහැදිළිකරදීමේ පොදු වැඩපිළිවෙළක අවශ්‍යතාවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙන්වා දෙයි.

"ආගමික ගැටුම් වැළැක්වීමට සියලු ආගමික නායකයින් එකම වේදිකාවකට පැමිණිය යුතුයි -ජනපති"

දකුණු කොරියාවට නව අගමැතිවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – දකුණු කොරියා නව අග්‍රාමාත්‍යවරයා ලෙස ලී නෑක් යොන් තෝරා පත්කරගෙන ඇත. ඔහු දකුණු කොරියාවේ 45වන අග්‍රාමාත්‍යවරයා වේ.

"දකුණු කොරියාවට නව අගමැතිවරයෙක්"

මැතිව්ස්ට අයි සී සී ශූරයන්ගේ පළමු තරගය මඟහැරෙන ලකුණු

(කොළඹ, ලංකාපුවත්) – එංගලන්තයේදී අද(01) ආරම්භවන අයි.සී.සී. ශූරයන්ගේ තරගාවලියට අදාළව ලබන සෙනසුරාදා(03) ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු තරගයට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ සහභාගීත්වය අවිනිශ්චිත බව වාර්තාවේ.

"මැතිව්ස්ට අයි සී සී ශූරයන්ගේ පළමු තරගය මඟහැරෙන ලකුණු"