ප්‍රචාරණ වියදම් සීමාකිරීමේ කෙටුම්පත ජනාධිපතිතුමන්ට

(කොළඹ, ලංකාපුවත්) – පැෆ්රල් සංවිධානය විසින් සකස් කල දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රවර්ධන වියදම් සීමාකිරීම සදහා වූ ආදර්ශ කෙටුම්පත විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.

"ප්‍රචාරණ වියදම් සීමාකිරීමේ කෙටුම්පත ජනාධිපතිතුමන්ට"

ඩෙංගු රෝගීන්ගේ සියයට 66 ක අඩුවීමක්

(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ජුලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේ පළමු දෙසතිය තුල සියයට 66 ක අඩුවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.

"ඩෙංගු රෝගීන්ගේ සියයට 66 ක අඩුවීමක්"

සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතිය තවත් රෝහල් 47කට

(කොළඹ, ලංකාපුවත්) –රජයේ රෝහල් සදහා මෑතකදී  හදුන්වා දුන් රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතිය  (Hospital Health Information Management System) දිවයිනේ තවත් රෝහල් 47 කට ව්‍යාප්ත කිරීමට තීරණය කර තිබේ.

"සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතිය තවත් රෝහල් 47කට"

යාපනයේදී වෙඩි වැදී මියගිය පොලිස් නිලධාරියාගේ බිරිඳ නිල ඇඳුම නොමැතිව පොලිස් සේවයේ

(කොළඹ, ලංකාපුවත්) – යාපනය නල්ලූර් කෝවිල අසල දී වෙඩි ප‍්‍රහාරයකට ලක්ව මිය ගිය උප පොලිස් පරීක්ෂක සරත් හේමචන්ද්‍ර මහතාගේ බිරිද අද (16) පල්ලම පොලිස් ස්ථානයේ සේවයට වාර්තාකර තිබේ.

"යාපනයේදී වෙඩි වැදී මියගිය පොලිස් නිලධාරියාගේ බිරිඳ නිල ඇඳුම නොමැතිව පොලිස් සේවයේ"

BMW 5 කාණ්ඩයේ සුපිරි මෝටර් රථ ශ්‍රී ලංකා වෙළදපොලට හදුන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) – BMW, MINI හා Hyundai යන වර්ගයලට අයත් වාහන ශ්‍රී ලංකාවට ගෙන්වීම සදහා බලය හිමි නියෝජිත ආයතනය වන Prestige Automobile Pvt. Ltd විසින් අගෝස්තු 10 වනදා BMW 5 කාන්ඩයට අයත් ප්ලග් ඉන් හයිබ්‍රිඩ් වර්ගයේ අතිසුඛොපභෝගී මෝටර් රථ ශ්‍රී ලංකා වෙලද පොලට හදුන්වා දෙනු ලැබීය.

"BMW 5 කාණ්ඩයේ සුපිරි මෝටර් රථ ශ්‍රී ලංකා වෙළදපොලට හදුන්වා දෙයි"

සමෘද්ධි දීමනා ප්‍රතිශෝධන ක්‍රියාවලිය අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) – සමෘද්ධි දීමනා ප්‍රතිශෝධන ක්‍රියාවලිය, සම්පූර්ණයෙන් අත්හිටුවීමට ඒ පිළිබදව සෙවීමට පත්කල කැබිනට් අනුකමිටුව තීරණය කර තිබේ.

"සමෘද්ධි දීමනා ප්‍රතිශෝධන ක්‍රියාවලිය අත්හිටුවයි"

ලක්වැසියෙක් වසරකට අජිනමොටෝ ග්‍රෑම් 100 කට වැඩිය කනවා

(කොළඹ, ලංකාපුවත්) –කෘත්‍රීම රසකාරකයක් ලෙස ගැනෙන Monosodium Glutamate (MSG) හෙවත් අජිනමොටෝ නම් සන්නාම නාමයෙන් වෙළෙදපොළට නිකුත් කරන රස කාරකය මේ වසර නිමාවත් සමඟ භාවිතය තහනම් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හමියෝ පවසති.

"ලක්වැසියෙක් වසරකට අජිනමොටෝ ග්‍රෑම් 100 කට වැඩිය කනවා"

සෑම ආගමක්ම එකමුතුව වැඩකරන විට අන්තවාදය තුරන් වෙනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – සෑම ආගමක්ම එකමුතුව වැඩකරන විට අන්තවාදය තුරන් වන බවත්  බුදුන් වහන්සේගේ ධර්මය අනුව සෑම ධර්මයකටම ගරු කරන්නැයි අශෝක අධිරාජයා සෙල්ලිපිවල සඳහන් කළ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"සෑම ආගමක්ම එකමුතුව වැඩකරන විට අන්තවාදය තුරන් වෙනවා – අගමැති"

සියෙරා ලියොන් ගංවතුර සහ නායයාම්වලින් මියගිය ගණන ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – සියෙරා ලියොන් රාජ්‍යයට බලපෑ ගංවතුර සහ නායයාම්වලින් ජීවිතක්‍ෂයට පත්වූ සංඛ්‍යාව 400 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. අතුරුදන් වූ පිරිසගේ සංඛ්‍යාව 600 ඉක්මවා තිබේ.

"සියෙරා ලියොන් ගංවතුර සහ නායයාම්වලින් මියගිය ගණන ඉහළට"

ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාව සමග එළඹෙන 20 වනදා දඹුල්ලේ දී ආරම්භ වන තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සහ පන්දුවාර 20යි 20 තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත.

"ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කෙරේ"