(කොළඹ, ලංකාපුවත්) – “එක් තීරයක් – එක් මාවතක්”ජාත්‍යන්තර සහයෝගතා සමුළුවට සමගාමීව තවත් ප්‍රධාන තේමා සමුළු හයක් පැවැත්වේ.
"“එක් තීරයක් – එක් මාවතක්” සමුළුවට සමගාමීව තවත් ප්‍රධාන තේමා සමුළු හයක්"Author: chanaka
(කොළඹ, ලංකාපුවත්) – යේමනයට බලපා ඇති කොළරා වසංගතයත් සමග හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට යේමනයේ අගනුවර වන සානා හී දී කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ.
"කොළරා වසංගතය නිසා යේමනයට හදිසි තත්ත්වයක්"(කොළඹ, ලංකාපුවත්) – 2016 වර්ෂයේ මාර්තු මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2017 මාර්තු මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, නිෂ්පාදන ධාරිතාවයෙහි 1.5% ක වැඩිවීමක් වාර්තා වන බව 2017 මාර්තු මසට අදාළ කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් කිරීමේ නිල නිවේදනය නිකුත් කරමින් වැඩ බලන ජනලේඛන හා සංඛ්‍යාල්ඛන අධ්‍යක්ෂ ජනරාල් අයි.ආර්. බණ්ඩාර මහත්මිය සඳහන් කළාය.
"නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි වර්ධනයක්"(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය භාණ්ඩාගාරය වෙත බරක් නොවී වැඩිම ආදායමක් ලබා දෙන අමාත්‍යංශයක් බවට මේවන විට තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය පත්ව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය කියා සිටියි.
"වැඩිම ආදායමක් උපයන අමාත්‍යංශයක් බවට තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය පත්වෙයි"(කොළඹ, ලංකාපුවත්) – දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඩේල් ස්ටේන්හට එළඹෙන එංගලන්ත සංචාරය අහිමි වී තිබේ.
"ඩේල් ස්ටේන්ට එංගලන්ත සංචාරය අහිමි වෙයි"(කොළඹ, ලංකාපුවත්) – චීන උප අගමැති චාං ගාඕ ලී මහතා ‘එක් තීරයක් – එක් මාවතක්’ ජාත්‍යන්තර සමුළුවේ පූර්ණ සැසියට එක් වෙමින් දේශනයක් ඉදිරිපත් කළේය.
"‘එක් තීරයක් – එක් මාවතක්’වැඩපිළිවෙලේ කේන්ද්‍රීය සංවර්ධන කරුණු චීන උප අගමැති පහදයි"(කොළඹ, ලංකාපුවත්) – චීනය ඉදිරිපත් කළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල තුළින් ලැබෙන අවස්ථා ප්‍රයෝජනයට ගන්නැයි එක්සත් ජාතින්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
"චීනය ඉදිරිපත් කළ වැඩපිළිවෙලින් ප්‍රයෝජන ගන්න – එජා මහ ලෙක්ම් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලයි"(කොළඹ, ලංකාපුවත්) – ආයෝජකයන් දිරි ගැන්වීමේ අපේක්ෂාවෙන් ඔවුන් වෙනුවෙන් සහන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
"ආයෝජන සඳහා බදු සහන වැඩපිළිවෙළක්"(කොළඹ, ලංකාපුවත්) – චීනයේ බෙයිජිං නුවර පැවැත්වෙන ‘එක් තීරයක් – එක් මාවතක්’ මහා සමුළුවේ සමාරම්භක උත්සවය අතරවාරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින්පිං මහතා හමු විය.
"ශ්‍රී ලංකා අගමැති සහ චීන ජනපති අතර හමුවක්"(කොළඹ, ලංකාපුවත්) – ‘රැන්සම්වෙයාර්’ නැමති වෛරසයක් මේ දින වල අන්තර්ජාලයේ ව්‍යාප්තවන බව ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසඳය (CERT)සදහන් කරයි.
"‘රැන්සම්වෙයාර්’ පරිගණක වෛරසය ගැන අනතුරු ඇගවීමක්"