(කොළඹ, ලංකාපුවත්) – රට යහපත් කිරීමට මෙන්ම ලෝකයේ ගැටුම් නිරාකරණය කිරීමටත් යහපත් සමාජයක් ගොඩනැගීමටත් බෞද්ධ දර්ශනය වැදගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සදහන් කරයි.
"යහපත් සමාජයක් ගොඩනැගීමට බෞද්ධ දර්ශනය වැදගත් වනවා – ජනපති"Author: chanaka
(කොළඹ, ලංකාපුවත්) – බ්‍රසීලය පසුගිය වර්ෂයේදී සීකා වෛරසය හේතුවෙන් පනවා තිබු හදිසි තත්ත්වය ඉවත් කර තිබේ.
"බ්‍රසීලයේ සීකා හේතුවෙන් පැනවු හදිසි තත්ත්වය ඉවතට"(කොළඹ, ලංකාපුවත්) – ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අත්හිටුවීමට දුන් තීන්දුව ලබන 15 වනදා තෙක් අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
"ගීතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන තීන්දුව 15තෙක් අත්හිටුවයි"(කොළඹ, ලංකාපුවත්) – මහනුවර මහ රෝහල් පරිශ්‍රයේ ඉදිවන තැලසීමියා රෝගීන් වෙනුවෙන් ඇටමිදූලු බද්ධ කිරීමේ රෝහලේ ඉදිකිරීම් කටයුතු 2018 වසරේ මැයි මාසයේ දී ඉදිකර අවසන් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
"තැලසීමියා රෝගීන් වෙනුවෙන් ඇටමිදූලු බද්ධ කිරීමේ රෝහලේ ඉදිකිරීම් 2018 වසරේ දී අවසන්"(කොළඹ, ලංකාපුවත්) – චීනයේ ෂිං ජියෑන්ග් ප්‍රාන්තයේ සිදු වූ භූ කම්පනයකින් පුද්ගලයින් 08දෙනෙකු ඊයේ(11) ජීවිතක්‍ෂයට පත්වූ බව ෂින්හුවා පුවත් සේවය වාර්තා කරයි.
"චීනයේ භූ කම්පනයකින් 08 දෙනෙකු ජීවිතක්‍ෂයට"(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින උළෙලට සමගාමීව පැවැත්වෙන ජාත්‍යන්තර බෞද්ධ චිත්‍රපට උළෙලක් අද(12) සහ හෙට(13) මහනුවර ළමා පුස්තකාලයේදී පැවැත්වේ.
"ජාත්‍යන්තර බෞද්ධ චිත්‍රපට උළෙලක් මහනුවර දී"(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට ප්‍රථමයෙන් සිය ට්විටර් පිටුවේ සටහනක් තබමින් දක්වා ඇත්තේ මෙම සංචාරය දෙරටේ ශක්තිමත් සබඳතාවේ සංකේතයක් වන බවයි.
"ඉන්දීය අගමැති ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ට්විටර් පිටුවේ සටහනක්"(කොළඹ, ලංකාපුවත්) –කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ සීග්‍ර සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණින් වඩාත් ඵලදායී හා පුළුල් සේවාවන් රැසක් කර්මාන්තහිමියන් වෙත ලබා දීමට සැලසුම් කර ඇත.
"“නැවුම් පළතුරු අපනයනය” පිළිබඳ එක් දින වැඩසටහනක්"(කොළඹ, ලංකාපුවත්) –පොළොන්නරුව බැඳිවැව ප්‍රදේශයේ මඩකලපුව හබරණ මාර්ගයේ දී අද(12) අලුයම 01.00ට පමණ සිදු වූ අනතුරකින් පුද්ලගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
"පොළොන්නරුව බැදිවැව දී මාරක අනතුරක් – 04ක් මරුට"(කොළඹ, ලංකාපුවත්) –කාශ්මීර දේශසීමාව අසලදී ඉන්දියානු හා පාකිස්ථානු ආරක්ෂක අංශ අතර සිදු වූ වෙඩි හුවමාරුවකින් සිවිල් වැසියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
"ඉන්දු – පාකිස්ථානු ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවකින් දෙදෙනෙක් මරුට"