උපාධිධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – රැකියා විරහිත උපාධිධාරි අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ හා පුහුණු කිරීමේ වැඩසටහනට අදාළව පවතින පුරප්පාඩු පිරවීම සඳහා උපාධිධාරීන් 16,800ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

"උපාධිධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය"

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) –බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි. එය ආරම්භ කළ පසුගිය 05 වනදා සිට මේ දක්වා බිමත් රියදුරන් 5,042 අත්අඩංගුවට ගෙන තිබේ.

"බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම තවදුරටත්"

රටවල් රැසකට නිදහස් වීසා

(කොළඹ, ලංකාපුවත්) –මෙරට නිදහස් වීසා ලබාදුන් රටවල් අතරට චීනය හා ඉන්දියාව ද ඇතුළත් කළ බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

"රටවල් රැසකට නිදහස් වීසා"

අබලි ද්‍රව්‍ය ආනයනය ගැන වහාම වාර්තාවක් ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – සෞඛ්‍යයට සහ පරිසරයට අහිතකර අබලි ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් සපයන්නැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය වෙත ඊයේ (23) නියෝග කළේය.

"අබලි ද්‍රව්‍ය ආනයනය ගැන වහාම වාර්තාවක් ඉල්ලයි"

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නව ‌ගොඩනැගිල්ලකට

(කොළඹ, ලංකාපුවත්) – රුපියල් මිලියන 5,583ක වියදමකින් නාරහේන්පිට, ඇල්විටිගල මාවතේදී ඉදිකරන ලද “නිල මැදුර” ස්වදේශ කටයුතු අමාත්‍යාංශ සංකීර්ණය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් හෙට(25) පෙ.ව. 11.00ට ජනතා අයිතියට පත් කෙරේ.

"ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නව ‌ගොඩනැගිල්ලකට"

පානදුර උතුර පොලිසියේ දී ගිනි අවි අතුරුදන් වීම ගැන විමර්ශන CIDයට

(කොළඹ, ලංකාපුවත්) –පානදුර, කෙසෙල්වත්ත පොලීසියේ ටී56 ගිනි අවි 2ක් අතුරුදන්වීම ගැන පරීක්ෂණයක් පවත්වෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

"පානදුර උතුර පොලිසියේ දී ගිනි අවි අතුරුදන් වීම ගැන විමර්ශන CIDයට"

බ්‍රිතාන්‍ය නව අග්‍රාමත්‍යවරයා දිවුරුම් දීම අද

(කොළඹ, ලංකාපුවත්) –බ්‍රිතාන්‍යයේ කන්සර්වේටිව් පක්ෂයේ නායකයා සහ නව අග්‍රාමාත්‍යවරයා ලෙස බොරිස් ජොන්සන් අද (24) දිවුරුම් දීමට නියමිතය.

"බ්‍රිතාන්‍ය නව අග්‍රාමත්‍යවරයා දිවුරුම් දීම අද"

ග්‍රාමීය ව්‍යවසායකයින් ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වේ

(කොළඹ, ලංකාපුවත්) –මෙරට ග්‍රාමීය ප්‍රජාව ආශ්‍රිත ව්‍යවසායකයින් ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගන්වා ඔවුන්ගේ ව්‍යාපාර වැඩිදියුණු කිරීමට පියවර ගැණේ.

"ග්‍රාමීය ව්‍යවසායකයින් ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වේ"

නව සන්ධානය බිහිවෙන්නේ රට පෙරට ගෙන යන්නයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – අගෝස්තු 05 දින එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය බිහිවනුයේ ඉදිරි අවුරුදු 05 තුළ රට පෙරට ගෙන යාමට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

"නව සන්ධානය බිහිවෙන්නේ රට පෙරට ගෙන යන්නයි – අගමැති"

සංචාරකයන්ගේ පැමිණීම තවදුරටත් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

"සංචාරකයන්ගේ පැමිණීම තවදුරටත් ඉහළට"