මන්නාරම සමූහ මිනීවළ කසළ වළක් වේ

(කොළඹ, ලංකාපුවත්) –මන්නාරමේ සතොස වෙළෙඳ සංකීර්ණය අසලින් හමු වූ සමූහ මිනීවළ මේ වන විට කසළ වළක් බවට පත් වෙමින් පවතී.

"මන්නාරම සමූහ මිනීවළ කසළ වළක් වේ"

මාස 6ට කුඩු කිලෝ 1029.2ක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –මෙම වසරේ ගෙවී ගිය මාස හයක කාලය තුළදී ආරක්ෂක අංශ සිදු කළ මෙහෙයුම්වලින් හෙරෝයින් කිලෝග්‍රෑම් 1029.9ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 20,309ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

"මාස 6ට කුඩු කිලෝ 1029.2ක් අල්ලයි"

දකුණු අප්‍රිකානු ජනපති හා අගමැති අතර සාකච්ඡා

(කොළඹ, ලංකාපුවත්) – දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා (Cyril Ramaphosa) මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා අද (27) පෙරවරුවේ කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ දී පැවැත්විණි.

"දකුණු අප්‍රිකානු ජනපති හා අගමැති අතර සාකච්ඡා"

මෝදිගෙන් අගමැති රනිල්ට ලිපියක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, පසුගිය දා ශ්‍රී ලංකාවේ නිරත වූ කෙටි නිල සංචාරයේ දී තමන් ප්‍රමුඛ නියෝජිත පිරිස වෙත දැක්වූ සත්කාරකත්වය සම්බන්ධයෙන් ස්තූතිය පළ කරමින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් එවා ඇත.

"මෝදිගෙන් අගමැති රනිල්ට ලිපියක්"

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ සේවය ශ්‍රව්‍යාබාධිත සහ කථනාබාධිත ප්‍රජාවටත්

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ (1919) සේවාවන් ශ්‍රව්‍යාබාධිත සහ කථනාබාධිත ප්‍රජාවටද ලබා ගැනීමට හැකි වන ආකාරයෙන් එහි සේවාවන් පුළුල් කෙරේ.

"රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ සේවය ශ්‍රව්‍යාබාධිත සහ කථනාබාධිත ප්‍රජාවටත්"

” රණවිරු අරුණළු” විදුලි සත්කාරය ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක අංශවල දැනට සේවයේ නියුතු පිරිස් අතරින් තම නිවෙස් වලට තවමත් විදුලිබලය ලබානොගත් පිරිස් සදහා ප්‍රමුඛතාවයක් ලබාදෙමින්, නව විදුලි සබදතා ලබාදීමේ කාර්යය සිදුකරන ලෙස, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අදාළ අංශ වෙල උපදෙස් දී තිබේ.

"” රණවිරු අරුණළු” විදුලි සත්කාරය ඇරඹේ"

ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නව රෙගුලාසි 2020 සිට ක්‍රියාත්මකයි

(කොළඹ, ලංකාපුවත්) –ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නව රෙගුලාසි ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

"ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නව රෙගුලාසි 2020 සිට ක්‍රියාත්මකයි"

තාජුඩීන් ඝාතනයට අදාළව අනුර සේනානායකට අධිචෝදනා භාරදෙයි

(කොළඹ, ලංකාපුවත්) – රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට අද (27) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දීම සිදු කෙරුණි.

"තාජුඩීන් ඝාතනයට අදාළව අනුර සේනානායකට අධිචෝදනා භාරදෙයි"

ජාතික අනතුරු නිවාරණ සතියක්

(කොළඹ, ලංකාපුවත්) – ජුලි මස 01වනදා සිට 05වනදා දක්වා ජාතික අනතුරු නිවාරණ සතියක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරයි.

"ජාතික අනතුරු නිවාරණ සතියක්"