ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය චීනයේ ප්‍රවර්ධනයට පියවර

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය චීනයේ තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් පසුගියදා(11) බෙයිජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවැත්විණ.

"ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය චීනයේ ප්‍රවර්ධනයට පියවර"

ශැන් හැයි කෞතුකාගාරය සමඟ අවබෝධතා ගිවිසුමක්

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ ශැන් හැයි කෞතුකාගාරය සහ ශ්‍රී ලංකාවේ මධ්‍යම සංස්කෘතික අරමුදල එක්ව සහයෝගීතා හා අවබෝධාත්මක ගිවිසුමකට අත්සන් තබයි.

"ශැන් හැයි කෞතුකාගාරය සමඟ අවබෝධතා ගිවිසුමක්"

ලොකු ලූණු වලට සතොසෙන් මිළක්

(කොළඹ, ලංකාපුවත්) –හොඳින් වේලන ලද දේශීය ලොකු ලූනු කිලෝවක් රු.80කට මිලදී ගැනීමට පියවර ගන්නා ලෙස ජිවන වියදම් කමිටුව සතොස ආයතනයට උපදෙස් දුන්නා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

"ලොකු ලූණු වලට සතොසෙන් මිළක්"

පිරිසිදු වෙරළ තීරයන් 14 ක් අළුතින් ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – බ්ලූ ෆ්ලෑග්( BLUE FALG )නමින් පිරිසිදු වෙරළ තීරයන් 14 ක් අළුතින් ශ්‍රී ලංකාව තුල ස්ථාපිත කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාත් ස්පාඤ්ඤ රජයත් අතර සාකච්ඡා සිදු කර ඇත.

"පිරිසිදු වෙරළ තීරයන් 14 ක් අළුතින් ශ්‍රී ලංකාවට"

විදේශිකයින්ට වැට් බදු සහනයට විශේෂ කවුන්ටරය ආරම්භ වෙයි

(කොළඹ, ලංකාපුවත්) –විදේශ සංචාරකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන අවස්ථාවේදී වැට් බදු අයකරනු ලබන භාණ්ඩ මිලදී ගත් විට එම භාණ්ඩ සඳහා අයකරනු ලබන 15% ක වැට් බද්ද රටින් බැහැර යන විට ඔවුන් හට ආපසු ගෙවීම සැප්තැම්බර් 11 දින සිට ක්‍රියාත්මක කෙරේ.

"විදේශිකයින්ට වැට් බදු සහනයට විශේෂ කවුන්ටරය ආරම්භ වෙයි"

පුරන් කුඹුරු අස්වැදීමට විධිමත් වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) –පුරන් කුඹුරු අස්වැදීමට පියවර නොගන්නා අයිතිකරුවන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

"පුරන් කුඹුරු අස්වැදීමට විධිමත් වැඩපිළිවෙලක්"

ක‍්‍රිස්බ්‍රෝ මෙහෙයුම් තවදුරටත් පුඵල් කරයි

(කොළඹ, ලංකාපුවත්) –ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ කුකුඵ නිෂ්පාදන සමාගමක් වන ක‍්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරය, තම සේවා තවදුරටත් පුඵල් කිරීමේ වැඩසටහනට අනුව නව අලෙවි සහ අලෙවිකරණ කාර්යාලය පසුගියදා සුභ මොහොතින් විවෘත කෙරුණි.

"ක‍්‍රිස්බ්‍රෝ මෙහෙයුම් තවදුරටත් පුඵල් කරයි"

කොළඹ වරාය ලොව වර්ධන අනුපාතයෙන් ප්‍රථමයා වෙයි

(කොළඹ, ලංකාපුවත්) –Alphaliner වාර්තාවලට අනුව කොළඹ වරාය 2018 පළමු අර්ධය තුළ ලෝකයේ ප්‍රධාන බහලු මෙහෙයුම් වරායයන් 30 අතර පළමු ස්ථානයට පත්ව තිබේ.

"කොළඹ වරාය ලොව වර්ධන අනුපාතයෙන් ප්‍රථමයා වෙයි"

අගෝස්තුවේ සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන වාර්තාවලට අනුව 2018 අගෝස්තු මාසය තුළදී 200,359 ක විදෙස් සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

"අගෝස්තුවේ සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක්"