EPICA සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ දී

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලාංකේය වෙළඳ දැන්වීම් නිර්මාණ ආයතන සංගමය,(Association of Accredited Advertising Agencies/4As) ජාත්‍යන්තර Epica සම්මාන සමඟ සම්බන්ධව,Epicaවිශේෂ සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ පළමු වරට ආරම්භ කරයි.

"EPICA සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ දී"

සුව බොජුන් හල් 350ක් ජනතා අයිතියට

(කොළඹ, ලංකාපුවත්) –දිවයින පුරා පිහිටි තෝරාගත් සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති පරිශ්‍ර ආශ්‍රිතව නවීන පන්නයේ අංගෝපාංග වලින් යුතු සුව බොජුන්හල් 350ක් ආරම්භ කොට නව රැකියා අවස්ථා දස දහසක් ඇති කරන බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

"සුව බොජුන් හල් 350ක් ජනතා අයිතියට"

පාරිභෝගික අධිකාරිය ගමට යයි

(කොළඹ, ලංකාපුවත්) – තරඟකාරී වෙළෙඳපොළ තුළ පාරිභෝගික අයිතිය සුරක්ෂිත කර ගන්නා ආකාරය පිළිබඳව ගමින් ගමට ගොස් පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ජාත්‍යන්තර පාරිභෝගික දිනයට සමගාමීව ක්‍රියාවට නංවන බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ආචාර්යය ලලිත් සෙනවීර මහතා පවසයි.

"පාරිභෝගික අධිකාරිය ගමට යයි"

ධීවර වරායන් ආශ්‍රිතව නව ශීතාගාර සහ අයිස් නිෂ්පාදන කර්මාන්ත ශාලා

(කොළඹ, ලංකාපුවත්) –ධිවර වරායන් ආශ්‍රිතව ශීතාගාර සහ අයිස් නිෂ්පාදන කර්මාන්ත ශාලා පහසුකම් කඩිනමින් සැලසීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය.

"ධීවර වරායන් ආශ්‍රිතව නව ශීතාගාර සහ අයිස් නිෂ්පාදන කර්මාන්ත ශාලා"

ආනයනික කිරිපිටි සඳහා යෝජිත මිල සුත‍්‍රයට කැබිනට් අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – ආනයනික කිරිපිටි සඳහා යෝජිත මිල සුත‍්‍රයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

"ආනයනික කිරිපිටි සඳහා යෝජිත මිල සුත‍්‍රයට කැබිනට් අනුමැතිය"

ලංගමට මින් ඉදිරියට සැප බස් පමණයි

(කොළඹ, ලංකාපුවත්) – මින් ඉදිරියට ශ්‍රී ලංගමය සඳහා මිලදී ගන්නේ උසස් තත්ත්වයේ බස්රථ පමණක් බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඒ සඳහා නව පිරිවිතර (Specifications) ඉදිරි මාස කිහිපයේදී හඳුන්වා දෙන බවද ඔහු පවසයි.

"ලංගමට මින් ඉදිරියට සැප බස් පමණයි"

දවස් 60ට සංචාරකයන් ලක්ෂ 05ක්

(කොළඹ, ලංකාපුවත්) –2019 වර්ෂයේ පළමු මාස 02 තුළ පමණක් ශ්‍රී ලංකාවට විදේශ සංචාරකයන් හාරලක්ෂ අනූහයදහස් දෙසිය හැත්තෑ දෙකක් (496,272) පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත සඳහන් කරයි.

"දවස් 60ට සංචාරකයන් ලක්ෂ 05ක්"

පරිගණක තාක්ෂණය”Coding සහ STEM කුසලතා ඔප්නැංවීම හරහා ශ්‍රී ලංකාවේ සිසුවියන්ට වඩා ඵලදායී අනාගතයකට” මයික්රොසොෆ්ට් මඟපෙන්වයි

(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකාවේ සිසුවියන් හා තරුණියන්500 දෙනෙකු සහ ඔවුන්ගේ දෙමාපියන් සහ ගුරුවරුන් සදහා එක් දින DigiGirlz වැඩමුළුවක් පැවැත්විය.

"පරිගණක තාක්ෂණය”Coding සහ STEM කුසලතා ඔප්නැංවීම හරහා ශ්‍රී ලංකාවේ සිසුවියන්ට වඩා ඵලදායී අනාගතයකට” මයික්රොසොෆ්ට් මඟපෙන්වයි"

බණ්ඩාරගමට අමෙරිකානු ඩොලර් මිලියන 10 ක ආයෝජන ව්‍යාපෘතියක්

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් රාජධානියේ Flexicare සමූහයේ පූර්ණ අයිතිය සහිත Flexicare Lanka (Pvt) Ltd සමාගම බණ්ඩාරගම තුළ නවීනතම නවීනපහසුකම් සහිත නවීන පහසුකම් රැසක් ස්ථාපනය කිරීමේ ක්‍රියාවලියක් වන අතර එහි ආයෝජන ආයෝජක පුවරුව වන ඩොලර් මිලියන10 ක ආයෝජනයක් ශ්‍රී ලංකාවේ අනුමත ව්‍යාපෘතියකි.

"බණ්ඩාරගමට අමෙරිකානු ඩොලර් මිලියන 10 ක ආයෝජන ව්‍යාපෘතියක්"