නව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියෙක්

(කොළඹ, ලංකාපුවත්) – ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එච්.එම්.පී. හිටිසේකර මහතා නව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස පත් කර තිබේ.

"නව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියෙක්"

ශ්‍රී ලංකාව ව්‍යාපාර දර්ශකයේ පෙරමුණට

(කොළඹ, ලංකාපුවත්) –ලෝක බැංකුවේ ව්‍යාපාර දර්ශකයේ පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

"ශ්‍රී ලංකාව ව්‍යාපාර දර්ශකයේ පෙරමුණට"

”ඩීල්” වලට හසු නොවී සිටිනවා – අමාත්‍ය පියසේන ගමගේ

(කොළඹ, ලංකාපුවත්) – දේශපාලන ඉතිහාසය තුළ තමා ට ද යම් යම් කෙනෙහිලිකම් ඇති වූ අවස්ථා තිබුණ ද තමා ”ඩීල්” වලට හසු නොවී අදවන තුරු නොසැලී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සිටින බව තරුණ, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා පවසයි.

"”ඩීල්” වලට හසු නොවී සිටිනවා – අමාත්‍ය පියසේන ගමගේ"

විශේෂ දීපාවලී සැමරුම් උත්සවයක් ජනාධිපති මන්දිරයේ දී

(කොළඹ, ලංකාපුවත්) –රට තුළ ස්ථීර සාමය සහ සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් ගත යුතු සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"විශේෂ දීපාවලී සැමරුම් උත්සවයක් ජනාධිපති මන්දිරයේ දී"

බස් ගාස්තු අඩු කිරිම ගැන විශේෂ සාකච්ඡාවක් හෙට

(කොළඹ, ලංකාපුවත්) –බස් ගාස්තු අඩු කිරිම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට(07) පැවැත්වීමට නියමිතය.

"බස් ගාස්තු අඩු කිරිම ගැන විශේෂ සාකච්ඡාවක් හෙට"

මේ එකතුව කේලම්වලින් කඩන්න ඉඩ තියන් නැහැ – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වසර තුනකුත් මාස දහයකට වැඩි කාලයක් රනිල් වික්‍රමසිංහ මහතා සමග කටයුතු කර ඔහුව පරාජය කර නැවත මේ එක්වීමට ගත් ඓතිහාසික තීන්දුවට ගරුකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

"මේ එකතුව කේලම්වලින් කඩන්න ඉඩ තියන් නැහැ – අගමැති"

පාර්ලිමේන්තුවේ බහුතරය දැනටමත් ලැබී තිබෙනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –කුමන ආකාරයේ බලවේග පැමිණියත් කුමන තර්ජන එල්ල කළත් තැබූ පය ඉදිරියටම තබනවා මිස පසුපසට නොගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

"පාර්ලිමේන්තුවේ බහුතරය දැනටමත් ලැබී තිබෙනවා – ජනපති"

බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වයක් – ධිවරයන්ට අනතුරු ඇඟවීම්

(කොළඹ, ලංකාපුවත්) – බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වන අඩු පීඩන තත්ත්වයක් හේතුවෙන් දිවයින අභන්තරයේ සහ මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

"බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වයක් – ධිවරයන්ට අනතුරු ඇඟවීම්"

පාර්ලිමේන්තුව යළි කැඳවීම 14වනදා – ගැසට් නිවේදනය නිකුත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුවේ නොවැම්බර් 14වනදා යළි කැඳවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තීරණය කර තිබේ.

"පාර්ලිමේන්තුව යළි කැඳවීම 14වනදා – ගැසට් නිවේදනය නිකුත් කරයි"