නව අගමැතිට හිමි වරප්‍රසාද ලබා දෙන්නැයි සන්ධානයෙන් ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කර සිටින මහින්ද රාජපක්ෂ මැතිතුමාට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය තනතුරට හිමි සියලු අයිතිවාසිකම් සහ වරප්‍රසාද ලබාදෙන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය කතානායකවරයාගෙන් ඉල්ලා සිටි.

"නව අගමැතිට හිමි වරප්‍රසාද ලබා දෙන්නැයි සන්ධානයෙන් ඉල්ලීමක්"

අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – කැබිනට් අමාත්‍යාංශ 12 ක් සඳහා පත් කෙරුණ නව ලේකම්වරු ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

"අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ"

දුනේෂ් ගන්කන්ද පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – දුනේෂ් ගන්කන්ද මහතා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඊයේ(30) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

"දුනේෂ් ගන්කන්ද පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි"

මත්තෙගොඩ බැංකු කොල්ලකරුවන් හෙළිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – මත්තෙගොඩ මහජන බැංකු ශාඛාවේ මංකොල්ලයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනුණි.

"මත්තෙගොඩ බැංකු කොල්ලකරුවන් හෙළිවෙයි"

නව ඇමැතිවරු දිවුරුම් දෙති

(කොළඹ, ලංකාපුවත්) –නව රජයේ කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු පිරිසක් ඊයේ (29) රාත්‍රී දිවුරුම්දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකෙරුණි. දිවුරුම් දුන් නව අමාත්‍යවරු මෙසේය.

"නව ඇමැතිවරු දිවුරුම් දෙති"

හිටපු ඇමතිවරුන්ගේ ආරක්ෂයින් සංඛ්‍යාව අඩු කරයි

(කොළඹ, ලංකාපුවත්) –යහපාලන ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂාවද අඩු කිරීමට පියවර ගෙන තිබේ.

"හිටපු ඇමතිවරුන්ගේ ආරක්ෂයින් සංඛ්‍යාව අඩු කරයි"

නව ගමනක් වෙනුවෙන් අගමැති මහින්ද වැඩ භාරගනී

(කොළඹ, ලංකාපුවත්) – නව අග්‍රාමාත්‍ය ධුරයට පත් මහින්ද රාජපක්ෂ මැතිතුමා නිල වශයෙන් සිය රාජකාරී කටයුතු අද (29) පෙරවරුවේ දී අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ආරම්භ කළේය.

"නව ගමනක් වෙනුවෙන් අගමැති මහින්ද වැඩ භාරගනී"

ජනාධිපතිතුමාගේ විශේෂ ප්‍රකාශය

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් ඊයේ(28)සිදු කරනු ලැබූ විශේෂ ප‍්‍රකාශය,

"ජනාධිපතිතුමාගේ විශේෂ ප්‍රකාශය"

වෛරි දේශපාලනයෙන් ඉවත්වෙමු – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –මෙරටට පිළිලයක් වූ වෛරී දේශපාලනය පිටුදැක, සෑම පුරවැසියෙකුගේම මූලික මානව අයිතීන් සුරැකීමට කැපවන බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පවසයි.

"වෛරි දේශපාලනයෙන් ඉවත්වෙමු – අගමැති"

අගමැති එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් ඉල්ලීමක් කරයි

(කොළඹ, ලංකාපුවත්) – ප‍්‍රජාතන්ත්‍රවාදයට සහ නීතියට ගරු කරන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා එක්සත් ජාතික පාක්‍ෂිකයින්ගෙන් ඉල්ලීමක් සිදුකරයි. විජේරාමේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් මෙම ඉල්ලීම සිදු කරන ලදි.

"අගමැති එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් ඉල්ලීමක් කරයි"