(කොළඹ | ලංකාපුවත්) – නිදහස සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් කැපවීම සමස්ත පුරවැසියාගේ වගකීමක් වන අතර නිදහස සුරක්ෂිත කිරීම වෙනුවෙන් කොන්දේසි විරහිත ඇප කැපවීම පාලකයින්ගේ ද වගකීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නිදහස් දින පණිවුඩයෙන් පවසා සිටී.
"නිදහස සුරක්ෂිත කර ගැනීම අපේ වගකීමක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස"Category: HIGHLIGHTED
(කොළඹ | ලංකාපුවත්) – 76 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල කොළඹ ගාලු මුවදොර පරිශ්‍රයේදී අද උදෑසන පැවැත්වෙයි.” හදමු අලුත් රටක් ” යන්න මෙවර සැමරුම් උළෙලේ තේමාවය.
"අභිමානවත් 76වන නිදහස් දිනය අදයි"(කොළඹ | ලංකාපුවත්) – සයිනොපෙක් සමාගමද අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.
"සයිනොපෙක් ඉන්ධන අඩු මිලට"(කොළඹ | ලංකාපුවත්) – පසුගිය ජනවාරි 23 සහ 24 දෙදින පාර්ලිමේන්තුවේ විවාද කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත කරනු ලැබූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට අද (01) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කළේය.
"ඔන්ලයින් පනත අද සිට බලාත්මකයි"(කොළඹ | ලංකාපුවත්) – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව වෙත පනවා තිබූ තහනම ඉවත්කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට නැවත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය හිමි වී ඇත.
"ICC ක්‍රිකට් තහනම ඉවතට"(කොළඹ | ලංකාපුවත්) –‘සමෘද්ධි’ ප්‍රතිලාභ ලැබූ ආයතනගතව සිටින පුද්ගලයින් 16,146කට ජනවාරි මාස සිට රුපියල් 2,000 ක දීමනාවක් පිරිනැමීමට රජය තීරණය කර තිබේ.
"තවත් පිරිසකට රජයෙන් දීමනාවක්"(කොළඹ | ලංකාපුවත්) – මොබිටෙල් ආයතනය විසින් රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් වෙත ලබා දෙන උපහාර පැකේජය නව සහන සමගින් නැවත ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත උපදෙස් දී තිබේ.
"ජනපති උපදෙසින් මොබිටෙල් උපහාර පැකේජය තවදුරටත්"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ඒ මහතාගේ නිල නිවසට ගොස් හමුවී තිබේ.
"ඉන්දීය මහකොමසාරිස් හිටපු ජනපතිව ගෙදරට ගිහින් මුණගැහෙයි"(කොළඹ | ලංකාපුවත්) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය දින 12ක දීර්ඝ විදෙස් සංචාරය නිමා කර අද (23) උදෑසන දිවයිනට පැමිණ තිබේ.
"ජනපති දිවයිනට"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් අභිනවයෙන් ස්ථාපනය කරන ලද පොලිස් සමීප රූප ආවේක්ෂණ කැමරා කොට්ඨාශය ( Police CCTV surveillance Division) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
"රථ වාහන වැරදි නිරීක්ෂණයට පොලිසියෙන් CCTV තාක්ෂණය"