(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු රෝගීන් සඳහා ලබාදෙන ඩෙක්ස්ට්‍රෑන් 40 (Dextran 40) නැමැති ඖෂධය අවශ්‍ය තරම් තොග රෝහල්වලට බෙදාහැර ඇති බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම මහතා පවසයි.
"ඩෙංගු රෝගීන්ට දෙන ඖෂධවල හිඟයක් නැහැ"Category: HIGHLIGHTED
(කොළඹ, ලංකාපුවත්) – අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සහන භාණ්ඩ තොගයක් රැගත් විශේෂ චීන ගුවන් යානයක් ඊයේ (03) කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
"සහන භාණ්ඩ රැගත් විශේෂ චීන ගුවන් යානයක් දිවයිනට"(කොළඹ, ලංකාපුවත්) – ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියා හා සංවර්ධනය යන ප්‍රධාන තේමා තුනක් යටතේ රජය ගමන් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
"රජයේ වැඩපිළිවෙලට සහයෝගය දෙන්න – ජනමාධ්‍ය ඇමතිගෙන් මාධ්‍යයට ඉල්ලීමක්"(කොළඹ, ලංකාපුවත්) – දිවයිනට පැමිණ සිටින මාලදිවයින් විදේශ අමාත්‍ය ආචාර්ය මොහෙමඩ් අසීම් මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.
"මාලදිවයින් විදේශ ඇමැති හා ජනපති අතර හමුවක්"(කොළඹ, ලංකාපුවත්) – ජල ගැලීම් හා නායයාම්වලින් විපතට පත් ජනතාව වෙනුවෙන් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
"ආපදාවට පත් ජනතාව වෙනුවෙන් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ විශේෂ වැඩසටහනක්"(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි පැය 24තුළ තද වැසි ඇති වුවහොත් අවදානම් කලාපවල වෙසෙන ජනතාව, තවදුරටත් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දීමක් කරනු ලැබේ.
"තද වැසි ඇතිවුවහොත් අවදානම් කලාපවල ජනතාව විමසිලිමත් වන්න"(කොළඹ, ලංකාපුවත්) – ගංවතුර හා නාය යෑම්වලින් විපතට පත් ජනතාවට සහන සැලසීමට කැපවූ සියලු නිලධාරීන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ස්තූතිය පළ කර සිටියි.
"ආපදා සහන කටයුතුවලට කැපවූ නිලධාරීන්ට ජනපතිගෙන් පැසසුම්"(කොළඹ, ලංකාපුවත්) – සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ජාතික පෝෂණ මාසය අද (01) සිට ආරම්භ වේ.
"ජාතික පෝෂණ මාසය ඇරඹේ -”සීනි නැතිව රස බලන්න”"(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ගුවන් මගියෙකු බලහත්කාරයෙන් ගුවන් නියමු කුටියට ඇතුළුවීමට උත්සහ කිරීමේ සිද්ධියක් හේතුවෙන් මැලේසියානු ගුවන් සමාගමට අයත් එම් එච් 128 දරණ ගුවන් යානයක් නැවත ගොඩබැස්සවීමට සිදුව තිබේ.
"ශ්‍රී ලාංකික ගුවන් මගියෙන් මැලේසියා ගුවන් යානයක පිස්සු නටයි"(කොළඹ, ලංකාපුවත්) – ආණ්ඩු පක්ෂයේ විශේෂ කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(01) පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
"ජනාධිපතිගෙන් ආණ්ඩු පක්ෂයට කැඳවීමක්"