(කොළඹ, ලංකාපුවත්) – නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ රාජ්‍ය අමාත්‍ය ධූර 04 ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර 03 ක් වෙනුවෙන් පත් කෙරුණු නව අමාත්‍යවරු අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
"නව නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙයි"Category: HIGHLIGHTED
(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ සිදු වූ අයහපත් කාලගුණ තත්වය හමුවේ සමස්ත ශ‍්‍රී ලාංකික ජනතාව සියලූ වෙනස්කම් පසෙකලා එක්සත්ව එකිනෙකාට සුවිශේෂි ලෙස සහය වීම අතිශයින් අගය කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
"ශ්‍රී ලාංකිකයන් ක්‍රියාකළ ආකාරය ගැන හිටපු ජනපතිනියගෙන් නිවේදනයක්"(කොළඹ, ලංකාපුවත්) – රජයේ අමාත්‍යාශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නව රථ වාහන මිලදී ගැනීම නතර කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දී තිබේ.
"අමාත්‍යාශ සහ මන්ත්‍රීවරුන් සඳහා නව රථ වාහන මිලදී ගැනීම නතර කිරීමට උපදෙස්"(කොළඹ, ලංකාපුවත්) – ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ප‍්‍රදේශවල ජනතාව පුද්ගලික හෝ රාජ්‍ය බැංකුවලින් ලබා ගෙන තිබෙන පුද්ගලික හෝ ව්‍යාපාරික ණය නැවත ගෙවීම සඳහා සහනයක් ලබා දීමට රජය තීරණය කරයි.
"පීඩාවට පත් ප‍්‍රදේශවල ජනතාව පුද්ගලික හෝ රාජ්‍ය බැංකුවලින් ගත්ත ණය සඳහා සහනයක්"(කොළඹ, ලංකාපුවත්) – ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව ජීවත් වන දිස්ත්‍රීක්කවල ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු සඳහා ලබාදෙන කාලසීමාව දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසම පියවර ගෙන ඇත.
"ආපදාවෙන් පීඩාවටපත් ජනයාගේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කාලය දීර්ඝ කරයි"(කොළඹ, ලංකාපුවත්) – ආපදාවට පත් සියලු ජන ජීවිත යළි ගොඩනැංවීමට රජය සියලු වගකීම් ඉටු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.
"උපරිම සහන සලසන්නැයි ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්"(කොළඹ, ලංකාපුවත්) – ආපදාවට පත් ප්‍රදේශවල ඉන්ධන සැපයුම අඛණ්ඩවවට පත් ප්‍රදේශවල ඉන්ධන සැපයුම අඛණ්ඩව සිදු කරන්නැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා උපදෙස් දෙයි.
"ආපදාවට පත් ප්‍රදේශවල ඉන්ධන සැපයුම අඛණ්ඩව"(කොළඹ, ලංකාපුවත්) – මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නැගෙනහිර දෙසින් පැවැති පීඩන අවපාතය සුළි කුණාටුවක් (MORA)බවට පත්වී, එය තවදුරටත් දිවයිනෙන් ඈතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
"බෙංගාල බොක්ක පීඩන අවපාතය සුළි කුණාටු තත්වයකට"(කොළඹ, ලංකාපුවත්) – ආපදා සහන කටයුතු සඳහා යොදා තිබූ ගුවන් හමුදාවට අයත් එම්ග අයිග 17 හෙළිකොප්ටර් යානයක් ගාල්ලල බද්දේගම ප්‍රදේශයේදී කඩා වැටී තිබේ.
"ආධාර බෙදා දීමට ගිය ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් අනතුරට"(කොළඹ, ලංකාපුවත්) – නායයාම් සහ ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 164ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.
"ආපදාවෙන් මිය ගිය පිරිස 164 දක්වා ඉහළට"