(කොළඹ, ලංකාපුවත්) – පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය- 2021 ප්‍රතිඵල ඊයේ (13) රාත්‍රී නිකුත් කිරීමට විභාගය දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.
"ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි"Category: HIGHLIGHTED
(කොළඹ, ලංකාපුවත්) –විදේශ රැකියා වෙළෙඳපොළෙහි පුහුණු ශ්‍රමිකයන්ට ඇති අවස්ථා දිනා ගැනීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් දෙයි.
"ජනපති විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිරීක්ෂණ චාරිකාවක"(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් ලෙස 2016 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කළද විදේශීය රටවල සිට එන ශ්‍රී ලාංකිකයින් නිසා මැලේරියාව නැවත ව්‍යාප්තවීමේ අවදානමක් පවතී.
"ශ්‍රී ලංකාව තුළ මැලේරියාව ව්‍යාප්තවීමේ අවදානමක්"(කොළඹ, ලංකාපුවත්) – රතු නිවේදන නිකුත් කළ පාරිභෝගිකයන්ගේ ජල සැපයුම් විසන්ධි කිරීමට ජාතික ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර තිබේ.
"රතු නිවේදන නිකුත් කළ ජල සැපයුම් විසන්ධි කිරීමට පියවර"(කොළඹ, ලංකාපුවත්) – ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව පෙන්වා දෙන එහි සභාපති සත්සුගු අසකාවා (Masatsugu Asakawa) මහතා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩව සහාය වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පවසයි.
"ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අඛණ්ඩව සහයෝගය – ADB සභාපති"(කොළඹ, ලංකාපුවත්) – ප්‍රධාන නගර කිහිපයක සිදු කිරීමට අපේක්ෂිත නගර සංවර්ධන සැලසුම් ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ඉදිරිපත් කෙරිණ.
"රජයේ යෝජිත නගර සංවර්ධන සැලසුම් ජනපතිට"(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ප්‍රථම වරලත් වෘත්තීය ජනමාධ්‍යවේදී ආයතනය පිහිටුවීම සඳහා සකස් කළ මූලික පනත් කෙටුම්පත එහි මෙහෙයූම් කමිටූව විසින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත අද(10) පිළිගන්වනු ලැබිණ.
"වරලත් වෘත්තීය ජනමාධ්‍යවේදී ආයතනයේ මූලික පනත් කෙටුම්පත පිළිගැන්වෙයි"(කොළඹ, ලංකාපුවත්) – ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
"ලොහාන් රත්වත්තේට නව රාජ්‍ය අමාත්‍ය ධූරයක්"(කොළඹ, ලංකාපුවත්) – කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ සියලු ආයතන එක්ව ඉතිහාසයේ පළමු වතාවට සකස් කළ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
"ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාවට"(කොළඹ, ලංකාපුවත්) – ඉන්ධන සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සඳහා වන නව චක්‍රලේඛය රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
"රජයේ ආයතන වල විදුලිය සහ ඉන්ධන භාවිතය සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කෙරේ"