(කොළඹ, ලංකාපුවත්) – අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළ විෂයපථ සහ කාර්යයන් ගැසට්කර තිබේ.
"අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළ විෂයපථ සහ කාර්යයන් ගැසට් කෙරේ"Category: HIGHLIGHTED
(කොළඹ, ලංකාපුවත්) –මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීමේ අරමුණින් ආර්ථික සභාව සතිපතා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.
"ජනපතිගේ සභාපතිත්වයෙන් යුත් ආර්ථික සභාවක්"(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තර කාන්තා දිනය අදයි(08). ‘රටකි දැයකි ලොවකි ඇය‘ යන තේමාවෙන් මෙවරත් කාන්තා දින සැමරුම් පැවැත්වේ.
"ජාත්‍යන්තර කාන්තා දිනය අදයි"(කොළඹ, ලංකාපුවත්) –මාගම්පුර ලංකා කර්මාන්ත පුරයේ ඉදි කෙරුණු මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව වන “ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ්” ආයතනයේ නිෂ්පාදන කටයුතු ඊයේ (07) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.
"මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ඇරඹේ"ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාර්තාව ; අන්තර් ක්‍රියාකාරි සංවාදයේදී රටවල් 45න් 31ක සහාය ශ්‍රී ලංකාවට
(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාව අරබයා අන්තර් ක්‍රියාකාරි සංවාදයේදී රටවල් 45න් 31ක් ශ්‍රී ලංකාවට සහාය දක්වමින් සිය අදහස් ඉදිරිපත් කර තිබේ.
"ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාර්තාව ; අන්තර් ක්‍රියාකාරි සංවාදයේදී රටවල් 45න් 31ක සහාය ශ්‍රී ලංකාවට"(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින කරඬුව වැඩම කර වූ මියගිය නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් දෙයි.
"‘නැදුන්ගමුවේ රාජා‘ ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට ජනපතිගෙන් උපදෙස්"(කොළඹ, ලංකාපුවත්) – ප්‍රවීණ රංගන ශිල්පී අභාවප්‍රාප්ත බර්ටි ගුණතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (07)පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.
"බර්ටිගේ අවසන්කටයුතු අද – අගමැතිගෙන් ශෝක පණිවුඩය"(කොළඹ, ලංකාපුවත්) – 2005 වසරේ සිට උතුම් දළදා වහන්සේ වැඩමකරවීමට සිය දායකත්වය සැපයූ නැඳුම්ගමුවේ රාජා හස්තියා අද(07) අළුයම මියගොස් ඇත.
"නැදුන්ගමුවේ රාජා හස්ථියා මියයයි"(කොළඹ, ලංකාපුවත්) –වී තොග සුරැකුම් ලෙස තබාගෙන වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට ණය පහසුකම් සපයන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලංකා සහ මහජන බැංකු වෙත උපදෙස් දෙයි.
"වී මිලදී ගැනීමට ණය සපයන්නැයි ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකට ජනපතිගෙන් උපදෙස්"(කොළඹ, ලංකාපුවත්) – අමාත්‍යාංශ සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (04) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
"තවත් අමාත්‍යංශ 04ක සංශෝධනයක්"