ශරීර දුර්වලතාවයකින් යුත් අයෙකුට කොවිඩ් වැළඳුනහොත් මියයාමේ ඉඩකඩ වැඩියි

(කොළඹ, ලංකාපුවත්) – කුමන වයස් කාණ්ඩයකට අයත් වුවද, ශරීර දුර්වලතාවකින් යුත් පුද්ගලයෙකුට කොවිඩ් 19 රෝගය වැළඳුනහොත්, මියයාමේ ඉඩකඩ වැඩි බව, සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

"ශරීර දුර්වලතාවයකින් යුත් අයෙකුට කොවිඩ් වැළඳුනහොත් මියයාමේ ඉඩකඩ වැඩියි"

මත්තල සක්‍රීය ගුවන්තොටුපලක් බවට පත් කිරීමේ ක්‍රියාමාර්ග පුළුල් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල සක්‍රීය ගුවන්තොටුපලක් බවට පත් කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මේ වසරේදී තවදුරටත් පුළුල් කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

"මත්තල සක්‍රීය ගුවන්තොටුපලක් බවට පත් කිරීමේ ක්‍රියාමාර්ග පුළුල් කෙරේ"

දිනා දුන් නිදහස අතකොළුවක් කර ගන්න කුමන්ත්‍රණකාරීන්ට ඉඩ දෙන්නේ නෑ

(කොළඹ, ලංකාපුවත්) – දිනා දුන් නිදහස අතකොළුවක් කරගැනීමට විපක්ෂයේ කුමන්ත්‍රණකාරීන්ට තවදුරටත් ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

"දිනා දුන් නිදහස අතකොළුවක් කර ගන්න කුමන්ත්‍රණකාරීන්ට ඉඩ දෙන්නේ නෑ"

සෞභාග්‍යයේ දැක්ම ඉදිරි වසර තුනේදී සම්පූර්ණයෙන්ම ක්‍රියාවට නංවනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – ජනතාවට පොරොන්දු වූ ආකාරයටම සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ ඉදිරි වසර තුන ඇතුළත සම්පූර්ණයෙන්ම ක්‍රියාවට නංවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී ඊයේ (9) පැවැති රට රකින ජන බලය පොදුජන රැලියට එක් වෙමින් ප්‍රකාශ කළේය.

"සෞභාග්‍යයේ දැක්ම ඉදිරි වසර තුනේදී සම්පූර්ණයෙන්ම ක්‍රියාවට නංවනවා – ජනපති"

කොවිඩ් මර්දන එන්නතින් ලිංගික ගැටලු ඇති වී නැහැ

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් මර්දන එන්නත් ගැනීමෙන් ලිංගික ගැටලු ඇති වන බවට කිසිදු පරීක්ෂණයකින් මෙතෙක් ඔප්පු කර නැති බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ පළමු සභාපති, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වී.ජේ.සී. පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

"කොවිඩ් මර්දන එන්නතින් ලිංගික ගැටලු ඇති වී නැහැ"

ලතා මංගේෂ්කාර් වෙනුවෙන් ශ්‍රී ලංකා ජනපති තැබූ ෆේස්බුක් සටහන

(කොළඹ, ලංකාපුවත්) – ගායන ශිල්පිනී ලතා මංගේෂ්කාර් මහත්මියගේ වියෝව සංගීත ක්ෂේත්‍රයට ම පිරවිය නො හැකි තරම් හිස්තැනක් බවත් එතුමියගේ අභාවයෙන් ශෝකප්‍රාප්ත පවුලේ ඥාතීන්ටත්, ඉන්දීය ජනතාවටත් සාතිශය සංවේගය ප්‍රකාශ කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

"ලතා මංගේෂ්කාර් වෙනුවෙන් ශ්‍රී ලංකා ජනපති තැබූ ෆේස්බුක් සටහන"

ශ්‍රී ලංකා විදේශ ඇමති ඉන්දියාවට

(කොළඹ, ලංකාපුවත්) –තෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා ඊයේ(06) ඉන්දියාවට පැමිණියේය.

"ශ්‍රී ලංකා විදේශ ඇමති ඉන්දියාවට"

ලොව වැඩියෙන්ම භාවිත කළ ෆයිසර් එන්නත ගන්න බිය විය යුතු නැහැ

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වසංගතයෙන් ජනතාව මුදා ගැනීම සඳහා ලෝකයේ වැඩියෙන්ම භාවිත කළ ෆයිසර් එන්නත ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ බවත් එම එන්නත ලබාගැනීමට අනියත බියක් සකස් කර ගත යුතු නැති බවත් ඖෂධ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කළේය.

"ලොව වැඩියෙන්ම භාවිත කළ ෆයිසර් එන්නත ගන්න බිය විය යුතු නැහැ"

මහ කන්නයේදී සිදුවූ අඩුපාඩු යළි නොවිය යුතුයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – යල කන්නයට අවශ්‍ය කාබනික පොහොර නියමිත කාලයේදී ගොවීන්ට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

"මහ කන්නයේදී සිදුවූ අඩුපාඩු යළි නොවිය යුතුයි – ජනපති"