(ලංකාපුවත් | කොළඹ) – මෙරට සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය පසුගියදා (15) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූවාය.
"එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම්වරිය ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන අගයයි"Category: HIGHLIGHTED
(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරය සදහා රාජා එදිරිසූරිය මහතා පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් කටයුතු කර ඇත.
"ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක්"(ලංකාපුවත් | කොළඹ) –“මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය’’ පරිශ්‍රයේ ප්‍රථම බන්ධිත ගබඩා සංකීර්ණයවන හම්බන්තොට ලොජිස්ටික්ස් ජාත්‍යන්තර සේවා සැපයුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) ආරම්භ විය.
"හම්බන්තොට ලොජිස්ටික්ස් ජාත්‍යන්තර සේවා සැපයුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ඇරඹෙයි"(ලංකාපුවත් | කොළඹ) –මෙරටදී නිෂ්පාදනය කළ හැකි බෝග වර්ග හතක බීජ ලබන වසරේදී ආනයනය සීමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.
"බෝග වර්ග හතක බීජ ආනයනය ලබන වසරේ සීමා කිරීමට අවධානය"(ලංකාපුවත් | කොළඹ) – අවුරුදු 12ත් 15ත් අතර පාසල් ළමුන්ට ෆයිසර් එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා දීමට එන්නත්කරණය පිළිබඳ විශේෂඥ කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.
"අවුරුදු 12ත් 15ත් අතර පාසල් ළමුන්ට ෆයිසර් එන්නත"(ලංකාපුවත් | කොළඹ) – මෙරට තානාපති හා මහ කොමසාරිස්වරුන් වෙනුවෙන් විදේශ අමාත්‍යාංශය සංවිධානය කළ නත්තල් සුහද හමුව සහ රාත්‍රී භෝජන සංග්‍රහය ඊයේ(12) රාත්‍රීයේ දී කොළඹ ශ්‍රැංග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි.
"තානාපතිවරුන්ගේ නත්තල් සුහද හමුව"(ලංකාපුවත් | කොළඹ) – නව වන පාර්ලිමේන්තුවේ සැසි වාරය අවසන් කිරීමට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. ඒ අනුව ඊයේ(12) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කර ඇත.
"පාර්ලිමේන්තු කටයුතු වාර අවසන් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරේ"(ලංකාපුවත් | කොළඹ) – සංචාරක ගමනාන්ත 09 ක් තිරසාර සංචාරක ගමනාන්ත ලෙස කඩිනමින් සංවර්ධනය කෙරේ. දිවයිනේ පළාත් 09 ම ආවරණය වන පරිදි මෙම සංචාරක ගමනාන්ත තෝරාගෙන ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
"සීගිරිය හා යාල ප්ලාස්ටික් භාවිතයෙන් තොර තිරසර සංචාරක ගමනාන්ත ලෙස ප්‍රවර්ධනයට පියවර"(ලංකාපුවත් | කොළඹ) – ලොව විශාලතම නිල් මැණික් ගල (බ්ලු සැෆයර්) මෙරටින් හමු වී තිබේ.
"ලොව මෙතෙක් හමුවූ විශාලතම තනි නිල් මැණික ශ්‍රී ලංකාවෙන්"(ලංකාපුවත් | කොළඹ) – ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත්ගේ අභාවය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත සිය ශෝකය ප්‍රකාශ කළේය.
"අගමැති මහින්ද, ඉන්දියාවට ශෝකය ප්‍රකාශ කරයි"