ඉතියෝපියාවේ සිටි 230දෙනෙක් ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – අප්‍රිකානු මහාද්වීපය තුළ පිහිටි රටවල් රැසක රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 230 දෙනෙකු රැගෙන ඉතියෝපියාවේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (06) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

"ඉතියෝපියාවේ සිටි 230දෙනෙක් ශ්‍රී ලංකාවට"

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට නව අධ්‍යක්ෂවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා මාරුකර යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

"පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට නව අධ්‍යක්ෂවරයෙක්"

ජින්තුපිටියේ 154 දෙනෙක් නිරෝධායනයට

(කොළඹ, ලංකාපුවත්) – නිවාස නිරෝධායනයට ලක් කරමින් සිටිය දී කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස ඊයේ(02) කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ රෝගියා මේවන විට රෝහල්ගත කර ඇත.

"ජින්තුපිටියේ 154 දෙනෙක් නිරෝධායනයට"

සිබිල් වෙත්තසිංහ මහත්මිය අද දැයෙන් සමු ගනී

(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තර කීර්තියට පත් කෘතහස්ථ ළමා කතා ලේඛිකාවක සහ ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පිනියක වූ එසේම මෙරට ළමා කතාන්තර කලාවේ පුරෝගාමී ලේඛිකාව වූ අභාවප්‍රාප්ත සිබිල් වෙත්තසිංහ මහත්මියගේ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේ දී අද (03) පස්වරුවේ සිදු කෙරේ.

"සිබිල් වෙත්තසිංහ මහත්මිය අද දැයෙන් සමු ගනී"

උසස් පොලිස් නිලධාරීන් 20කට මාරුවීම්

(කොළඹ, ලංකාපුවත්) – උසස් පොලිස් නිලධාරීන් 20 දෙනෙකු වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබේ.

"උසස් පොලිස් නිලධාරීන් 20කට මාරුවීම්"

COVID – 19 හා විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුවීම සම්බන්ධයෙන් විදේශ කටයුතු ඇමති ILO නියෝජිතයන් අමතයි

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ශ්‍රමිකයන් විදේශ රැකියා සඳහා යොමු වන්නේ කෙසේද යන්න පිළිබඳව, ලෝක කම්කරු සංවිධානයේ නියෝජිතයන් සමඟ නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ(02) වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පවත්වන ලදී.

"COVID – 19 හා විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුවීම සම්බන්ධයෙන් විදේශ කටයුතු ඇමති ILO නියෝජිතයන් අමතයි"

නැගෙනහිර ආණ්ඩුකාරවරිය වාලච්චේන කඩදාසි කම්හලේ නිරීක්ෂණ චාරිකාවක

(කොළඹ, ලංකාපුවත්) – නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පසුගියදා(01) මඩකලපුව, වාලච්චේන කඩදාසි කම්හලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූවාය.

"නැගෙනහිර ආණ්ඩුකාරවරිය වාලච්චේන කඩදාසි කම්හලේ නිරීක්ෂණ චාරිකාවක"

මහේල ජයවර්ධනට වෙනත් දිනයක කැදවීමක්

(කොළඹ, ලංකාපුවත්) – අද (03) ප්‍රකාශයක් ලබා දීමට නොපැමිණෙන ලෙස ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතාට දන්වා තිබේ.

"මහේල ජයවර්ධනට වෙනත් දිනයක කැදවීමක්"

බූස්ස බන්ධනාගාරයෙන් යළිත් ජංගම දුරකථන සොයා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) – බූස්ස බන්ධනාගාරයේ සිදු කළ හදිසි සෝදිසි දුරකථන සහ තවත් උපාංග රැසක් සොයා ගෙන තිබේ.

"බූස්ස බන්ධනාගාරයෙන් යළිත් ජංගම දුරකථන සොයා ගැනේ"

කුඩු ජාවාරමට සම්බන්ධ තවත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ 11ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තවත් නිලධාරීන් 11 දෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

"කුඩු ජාවාරමට සම්බන්ධ තවත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ 11ක් අත්අඩංගුවට"