සාක්ෂි නැතුව කරුණු ඉදිරිපත් කරන්න එපා – කැෆේ සංවිධානයෙන් ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – මෙම මැතිවරණ වකවානුව තුළ ද පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශ සහ ප්‍රචාර බහුල වශයෙන් සිදුවන බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.

"සාක්ෂි නැතුව කරුණු ඉදිරිපත් කරන්න එපා – කැෆේ සංවිධානයෙන් ඉල්ලයි"

පාස්කු ප්‍රහාරයේ විමර්ශනයේ අසම්පූර්ණ ලිපිගොනු 40 ක් නීතිපති ආපසු හරවා යවයි

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සම්බන්ධ, අසම්පූර්ණ විමර්ශන ලිපිගොනු 40ක් නීතිපති දෙපාර්තමේන්තුව විසින් නැවත වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කර තිබේ.

"පාස්කු ප්‍රහාරයේ විමර්ශනයේ අසම්පූර්ණ ලිපිගොනු 40 ක් නීතිපති ආපසු හරවා යවයි"

මෙරට මුහුදු සීමා උල්ලංඝණය වහා නතර කල යුතුයි

(කොළඹ, ලංකාපුවත්) – දිනෙන් දින ඉහල යන ඉන්දීය ධීවරයන්ගේ මෙරට මුහදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කර්මාන්තයේ යෙදීම වහාම නතර කල යුතුයැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ඉන්දියාවේ මෙරට මහ කොමසාරිස් වරයාගෙන් ඉල්ලා සිටියි.

"මෙරට මුහුදු සීමා උල්ලංඝණය වහා නතර කල යුතුයි"

සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවේ සැකකරුවන් දෙදෙනාට වරෙන්තු

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය ජනාධිපතිවරණ සමයේ ආන්දෝලනයට තුඩුදුන් සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළ සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර ඇති සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන දෙදෙනාට වරෙන්තු නිකුත් කෙරේ.

"සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවේ සැකකරුවන් දෙදෙනාට වරෙන්තු"

කැටවලපිටියේ සම්පත් පොලිස් වෙඩි පහරින් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයකු සහ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු වන කැටවලපිටියේ සම්පත් නැමැත්තා පොලිස් වෙඩි පහරින් මරණයට පත්ව තිබේ.

"කැටවලපිටියේ සම්පත් පොලිස් වෙඩි පහරින් මරුට"

වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළ තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) – බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළ තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළ තවදුරටත්"

අනුර කුමාර ජනාධිපති කොමිසමට පැමිණෙයි

(කොළඹ, ලංකාපුවත්) –ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා දේශපාලන හිංසනය පිළිබඳ සිද්ධීන් විමර්ශනය කරමින් ජනාධිපති කොමිසමට අද(26) උදෑසන පැමිණ තිබේ.

"අනුර කුමාර ජනාධිපති කොමිසමට පැමිණෙයි"

තවත් විදෙස්ගත ශ්‍රී‍්‍ර ලාංකිකයන් 420ක් දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී‍්‍ර ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී‍්‍ර ලාංකිකයන් 420 දෙනෙකු ගතවූ පැය කිහිපයේ දිවයිනට පැමිණ ඇත.

"තවත් විදෙස්ගත ශ්‍රී‍්‍ර ලාංකිකයන් 420ක් දිවයිනට"

සමස්ත ආසාදිතයන් ගණන 2007දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – තවත් කොරෝනා ආසාදිතයන් 06 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2007 දක්වා ඉහලගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

"සමස්ත ආසාදිතයන් ගණන 2007දක්වා ඉහළට"

සෙනසුරාදා කොළඹට පැය 18ක ජල කප්පාදුවක්

(කොළඹ, ලංකාපුවත්) –ලබන සෙනසුරාදා (27) කොළඹ 13, 14 හා 15 යන ප්‍රදේශවලට රාත්‍රී 10.00 සිට ජූනි 28 වන ඉරිදා පස්වරු 4.00 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

"සෙනසුරාදා කොළඹට පැය 18ක ජල කප්පාදුවක්"