මුඛ ආවරණ නොපැළඳීම නිසා 1200 කට අධික පිරිසක් නිරෝධායනයට

(කොළඹ, ලංකාපුවත්) – මුඛ ආවරණ නොපැළඳ බස්නාහිර පළාතේ ගැවසුනු පුද්ගලයින් 1,217 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇත.

"මුඛ ආවරණ නොපැළඳීම නිසා 1200 කට අධික පිරිසක් නිරෝධායනයට"

ප්‍රමිතියෙන් තොර දඟර වානේ කම්බි සොයා දිවයින පුරා මෙහෙයුමක්

(කොළඹ, ලංකාපුවත්) –ප්‍රමිතියෙන් තොර දඟර වානේ කම්බි සොයා දිවයින පුරා විමර්ශනයක් ආරම්භ කෙරේ.

"ප්‍රමිතියෙන් තොර දඟර වානේ කම්බි සොයා දිවයින පුරා මෙහෙයුමක්"

තෙමසකට පසු පාසල් අද විවෘත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් වසා දැමුණු සියලු පාසල් අද (29) සිට අදියර 04 ක් යටතේ විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

"තෙමසකට පසු පාසල් අද විවෘත වෙයි"

සාක්ෂි නැතුව කරුණු ඉදිරිපත් කරන්න එපා – කැෆේ සංවිධානයෙන් ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – මෙම මැතිවරණ වකවානුව තුළ ද පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශ සහ ප්‍රචාර බහුල වශයෙන් සිදුවන බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.

"සාක්ෂි නැතුව කරුණු ඉදිරිපත් කරන්න එපා – කැෆේ සංවිධානයෙන් ඉල්ලයි"

පාස්කු ප්‍රහාරයේ විමර්ශනයේ අසම්පූර්ණ ලිපිගොනු 40 ක් නීතිපති ආපසු හරවා යවයි

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සම්බන්ධ, අසම්පූර්ණ විමර්ශන ලිපිගොනු 40ක් නීතිපති දෙපාර්තමේන්තුව විසින් නැවත වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කර තිබේ.

"පාස්කු ප්‍රහාරයේ විමර්ශනයේ අසම්පූර්ණ ලිපිගොනු 40 ක් නීතිපති ආපසු හරවා යවයි"

මෙරට මුහුදු සීමා උල්ලංඝණය වහා නතර කල යුතුයි

(කොළඹ, ලංකාපුවත්) – දිනෙන් දින ඉහල යන ඉන්දීය ධීවරයන්ගේ මෙරට මුහදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කර්මාන්තයේ යෙදීම වහාම නතර කල යුතුයැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ඉන්දියාවේ මෙරට මහ කොමසාරිස් වරයාගෙන් ඉල්ලා සිටියි.

"මෙරට මුහුදු සීමා උල්ලංඝණය වහා නතර කල යුතුයි"

සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවේ සැකකරුවන් දෙදෙනාට වරෙන්තු

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය ජනාධිපතිවරණ සමයේ ආන්දෝලනයට තුඩුදුන් සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළ සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර ඇති සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන දෙදෙනාට වරෙන්තු නිකුත් කෙරේ.

"සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවේ සැකකරුවන් දෙදෙනාට වරෙන්තු"

කැටවලපිටියේ සම්පත් පොලිස් වෙඩි පහරින් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයකු සහ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු වන කැටවලපිටියේ සම්පත් නැමැත්තා පොලිස් වෙඩි පහරින් මරණයට පත්ව තිබේ.

"කැටවලපිටියේ සම්පත් පොලිස් වෙඩි පහරින් මරුට"

වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළ තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) – බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළ තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළ තවදුරටත්"

අනුර කුමාර ජනාධිපති කොමිසමට පැමිණෙයි

(කොළඹ, ලංකාපුවත්) –ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා දේශපාලන හිංසනය පිළිබඳ සිද්ධීන් විමර්ශනය කරමින් ජනාධිපති කොමිසමට අද(26) උදෑසන පැමිණ තිබේ.

"අනුර කුමාර ජනාධිපති කොමිසමට පැමිණෙයි"