විශ්වවිද්‍යාල අධ්‍යාපන හා ක්ෂේත්‍ර පුහුණු වීම්වලට විදේශීය විශ්වවිද්‍යාල සමඟ අවබෝධතා ගිවිසුමක්

(කොළඹ, ලංකාපුවත්) – විශ්වවිද්‍යාල අධ්‍යාපන හා ක්ෂේත්‍ර පුහුණු වීම් සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමට ජාතික සමාජ සංවර්ධන ආයතනය කටයුතු යොදා ඇත.

"විශ්වවිද්‍යාල අධ්‍යාපන හා ක්ෂේත්‍ර පුහුණු වීම්වලට විදේශීය විශ්වවිද්‍යාල සමඟ අවබෝධතා ගිවිසුමක්"

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ 04ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – ව්‍යාජ මුදල් නෝට්ටු තොඟයක් සමග පුද්ගලයෙකු මොරවැව, රොටවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

"ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ 04ක් අත්අඩංගුවට"

සේනා මර්දනයට කොහොඹ යුෂ බළකායක්

(කොළඹ, ලංකාපුවත්) –කොහොඹ කොළ හා ඇට යුෂ මිශ්‍රනය මගින් සේනා දළඹුවා මර්දනය කළ හැකි බවත් ඒ සඳහා මර්දන ඒකකයක් මේ වන විට තමා යටතේ ක්‍රියාත්මක බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

"සේනා මර්දනයට කොහොඹ යුෂ බළකායක්"

අද සහ හෙට සුළගේ වේගය ඉහළ යයි

(කොළඹ, ලංකාපුවත්) –අද(30) සහ හෙට (31) දිනයේදී දිවයින හරහා සුළගේ වේගයපැ.කි.මී. 50දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

"අද සහ හෙට සුළගේ වේගය ඉහළ යයි"

ආරුක්කු පාලම අසළදී සංචාරකයින් 20ක‍ට බඹර ප්‍රහාරයක්

(කොළඹ, ලංකාපුවත්) – ඇල්ල, ආරුක්කු 09 පාලම ආසන්නයේදී ඊයේ(29) පෙරවරුවේ එල්ල වූ බඹර ප්‍රහාරයකින් සංචාරකයින් 20 දෙනෙකු තුවාල ලබා ඇත.

"ආරුක්කු පාලම අසළදී සංචාරකයින් 20ක‍ට බඹර ප්‍රහාරයක්"

ඉබ්බන් සහ කකුළුවන් රට රැගෙන යාමට ගිය 02ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – අනවසරයෙන් ඉබ්බන් 304ක් සහ කකුළුව්න් 86ක් නීති විරෝධී ලෙස විදේශ රටකට රැගෙන යාමට තැත්කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

"ඉබ්බන් සහ කකුළුවන් රට රැගෙන යාමට ගිය 02ක් අත්අඩංගුවට"

කින්නියා සිද්ධිය ගැන විශේෂ පරීක්ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) – ති‍්‍රකුණාමලය, කින්නියා, කන්දල්කාඩු ප‍්‍රදේශයේ ඊයේ (29) ඇතිවූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් නාවික හමුදාව විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.

"කින්නියා සිද්ධිය ගැන විශේෂ පරීක්ෂණයක්"

‘අමුතු රසිකයා‘ පෙබරවාරි 12 සිට ජාතික රූපවාහිනියෙන්

(කොළඹ, ලංකාපුවත්) – පෙබරවාරි 12 සිට සතියේ දිනවල රාත්‍රි 8.30 ට ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරෙන ‘මුතු රසිකයා‘ නැවුම් ආරක් ගත් ටෙලි නාට්‍යයකි.

"‘අමුතු රසිකයා‘ පෙබරවාරි 12 සිට ජාතික රූපවාහිනියෙන්"

අඩුම වියදමකින් විදුලිය උත්පාදනය කිරීමේ වැඩපිළිවෙලකට යෑමට සැළසුම්

(කොළඹ, ලංකාපුවත්) – සෑම ව්‍යාපාරයකම වගේ විදුලිබල ක්ෂේත්‍රයේත් ගැටළු තිබෙනවා. ගැටලු නිරාකරණය කරලා, තරගකාරීත්වයට මුහුණ දීලා, අඩුම වියදමකින් විදුලිය උත්පාදනය කිරීමේ වැඩපිළිවෙලකට අප අවතීර්ණ වියයුතු බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

"අඩුම වියදමකින් විදුලිය උත්පාදනය කිරීමේ වැඩපිළිවෙලකට යෑමට සැළසුම්"

අප්‍රේල් 01වනදා සිට ඝණ ආහාර සදහා වර්ණ සංකේත ක්‍රමයක්

(කොළඹ, ලංකාපුවත්) – බෝනොවන රෝග පාලනය කිරිම සදහා මෙතෙක් පැණිබීම සදහා පනවා තිබූ වර්ණ සංකේත ක්‍රමය අනෙකුත් ඝණ ආහාර සදහා ද අප්‍රේල් මස 01වන දා සිට ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

"අප්‍රේල් 01වනදා සිට ඝණ ආහාර සදහා වර්ණ සංකේත ක්‍රමයක්"