ජීඑස්පී සහනයෙන් ශ්‍රී ලංකාවට වාසි රැසක් – ඔක්ස්ෆර්ඩ් ව්‍යාපාරික සංගමය

(කොළඹ, ලංකාපුවත්) – ජීඑස්පී ප්ලස් බදු සහනයේ ප්‍රතිලාභ ශ්‍රී ලංකාවට වාසිදායක බව, ඔක්ස්ෆර්ඩ් ව්‍යාපාරික සංගමය (OBG) පවසයි.

"ජීඑස්පී සහනයෙන් ශ්‍රී ලංකාවට වාසි රැසක් – ඔක්ස්ෆර්ඩ් ව්‍යාපාරික සංගමය"

නාමල් ඇතුළු තිදෙනෙකුට ඇප

(කොළඹ, ලංකාපුවත්) – ගවර්ස් කෝපරේට් සර්විස් පුද්ගලික සමාගම සමග කළ ගනුදෙනුවක දී රුපියල් මිලියන 30 ක මුදලක් විශුද්ධීකරනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු තිදෙනකු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරනය අද (28) නියෝග කළේය.

"නාමල් ඇතුළු තිදෙනෙකුට ඇප"

රට බෙදීමට කිසිසේත් ඉඩ නොතබන බව අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) – වත්මන් රජය කිසිවිටකත් රට බෙදීමට කටයුතු නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි. රට පාවාදුන් පිරිස් දැන් බලයේ නැති බව අග්‍රාමාත්‍යවරය පෙන්වා දෙයි.

"රට බෙදීමට කිසිසේත් ඉඩ නොතබන බව අගමැති කියයි"

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට

(කොළඹ, ලංකාපුවත්) – මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය කබීර් හෂීම් මහතා සදහන් කරයි.

"නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට"

UPDATE විද්‍යා ඝාතනයේ සැකකරුවෙක් වීඩියෝපට ඡාවාරමක

(කොළඹ, ලංකාපුවත්) – යාපනය, විද්‍යා සිසුවියගේ ඝාතනයේ සැකකරුවෙකු වන ස්විස් කුමාර් නැමැත්තා දකුණු ආසියාවේ තරුණියන් අපයෝජනය කර, වීඩියෝ පට ජාත්‍යන්තරයට විකුණන ජාවාරමක නිරත බව සනාථ වී ඇතැයි වැඩබලන නීතීපතිවරයා යාපනය මහාධිකරණයට දැනුම් දී ඇතැයි වාර්තාවේ.

"UPDATE විද්‍යා ඝාතනයේ සැකකරුවෙක් වීඩියෝපට ඡාවාරමක"

ෆේස්බුක්වලින් මුදල් වංචාකළ 25ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – මුහුණු පොත හෙවත් ෆේස්බුක් මගින් හඳුනා ගන්නා පුද්ගලයින් රවටා විවිධාකාරයෙන් මූල්‍ය වංචා සිදුකළ නයිජීරියානු හා උගන්ඩා ජාතිකයින් 25 දෙනෙකුට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

"ෆේස්බුක්වලින් මුදල් වංචාකළ 25ක් අත්අඩංගුවට"

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට විකල්ප ඉඩම්

(කොළඹ, ලංකාපුවත්) – අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට විකල්ප ඉඩම් ලබාදීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

"අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට විකල්ප ඉඩම්"

හමුදාපතිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුර

(කොළඹ, ලංකාපුවත්) – යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා , ජෙනරාල් තනතුරට උසස් කොට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්කර තිබේ.

"හමුදාපතිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුර"

2018 පළමු ශ්‍රේණියට අයදුම්පත් භාරගැනීම දීර්ඝ කරයි

(කොළඹ, ලංකාපුවත්) – 2018 වර්ෂයට රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය 2017 ජුලි 10 තෙක් දීර්ඝ කර ඇත.

"2018 පළමු ශ්‍රේණියට අයදුම්පත් භාරගැනීම දීර්ඝ කරයි"

කැම්බර් සෑන්ඩ්ස් මරණ: “ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පස් දෙනාම පිහිනීමේ දක්ෂයෝ”

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය වසරේ අගෝස්තු මාසයේ බ්‍රිතාන්‍යයේ කැම්බර් සෑන්ඩ්ස් මුහුදේ ගිලී මිය ගිය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දෙමළ ජාතික තරුණයන් පස් දෙනාම පිහිනීමේ දක්ෂයන් බව මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

"කැම්බර් සෑන්ඩ්ස් මරණ: “ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පස් දෙනාම පිහිනීමේ දක්ෂයෝ”"