අගමැති චීනයේ දී ඉහළ පෙළ වට මේස සාකච්ඡාවට එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉහළ ආදායම් ආර්ථිකයන් හා සීග්‍රයෙන් සංවර්ධනය වන ආර්ථිකයන් එක්තැන් කරමින් ගෝලීය වෙළඳ වර්ධනයේ නව අවකාශයන් උදාකරන්නට ‘එක් තීරයක් – එක් මාවතක්’ ප්‍රයත්නය සමත් වන බැවින් හා සියළු රටවල දුර බැහැර පළාත්වලට පවා මෙහි ප්‍රතිලාභ ගලා යන බැවින්, මේ ප්‍රයත්නයට සම්බන්ධ සියළු රටවල් අධිෂ්ඨාන සහගතව මේ ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට එක් විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"අගමැති චීනයේ දී ඉහළ පෙළ වට මේස සාකච්ඡාවට එක්වෙයි"

උතුරු මැද මහ ඇමතිට එරෙහිව දුන් පෙත්සම ප්‍රතික්ෂේප කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – උතුරුමැද මහ ඇමතිවරයාට එරෙහිව උතුරුමැද පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 17 දෙනෙකුගේ අත්සනින් යුතුව දුන් පෙත්සම ආණ්ඩුකාරවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

"උතුරු මැද මහ ඇමතිට එරෙහිව දුන් පෙත්සම ප්‍රතික්ෂේප කෙරේ"

හෙට සිට ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් බදු සහනය බලාත්මකයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් බදු සහනය බලාත්මක කිරීමට, යුරෝපා කවුන්සිලය හෙට (16) සිට පියවරගෙන ඇති බව වාර්තාවේ.

"හෙට සිට ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් බදු සහනය බලාත්මකයි"

‘රැන්සම්වෙයාර්’ පරිගණක වෛරසය ගැන අනතුරු ඇගවීමක්

(කොළඹ, ලංකාපුවත්) – ‘රැන්සම්වෙයාර්’ නැමති වෛරසයක් මේ දින වල අන්තර්ජාලයේ ව්‍යාප්තවන බව ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසඳය (CERT)සදහන් කරයි.

"‘රැන්සම්වෙයාර්’ පරිගණක වෛරසය ගැන අනතුරු ඇගවීමක්"

ඩෙංගු රෝගය පාලනයට විශේෂ මදුරු මර්දන වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා මැයි මස 18 සහ 19 දෙදින කණ්ඩායම් 1800 ක් යොදවමින් දිස්ත්‍රික්ක 12 ක් ඩෙංගු වැඩි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

"ඩෙංගු රෝගය පාලනයට විශේෂ මදුරු මර්දන වැඩසටහනක්"

හදිසි ගිලන්රථ සේවය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ඉන්දීය සහාය

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය පරිත්‍යාග යටතේ ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මකව කෙරෙන 1990 හදිසි ගිලන් රථ සේවය ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සහය ලබා දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර‍ මෝදි මහතා පැවසීය.

"හදිසි ගිලන්රථ සේවය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ඉන්දීය සහාය"

දන්සැල්වල ප්‍රමිතිය දුරතියා හඳුනා ගැනීමට ලබන වසරේ සිට ක්‍රමවේදයක්

(කොළඹ, ලංකාපුවත්) – දන්සැල් පැවැත්වීමේ දී අදාළ දන්සැල සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමත සුරක්‍ෂිත ආහාරපාන ලබා දෙන එකක් ලෙස මහජනතාවට දුර තියා දැන ගැනීමේ ක්‍රමවේදයක් කෙරෙහි අවධානය යොමුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

"දන්සැල්වල ප්‍රමිතිය දුරතියා හඳුනා ගැනීමට ලබන වසරේ සිට ක්‍රමවේදයක්"

අගමැති සමුළුවකට චීනයේ යයි

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ බෙයිජිං නුවර පැවැත්වෙන “එකම තීරයක් – එකම මාවතක්” සමුළුව සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය හෙට(13) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

"අගමැති සමුළුවකට චීනයේ යයි"

තැලසීමියා රෝගීන් වෙනුවෙන් ඇටමිදූලු බද්ධ කිරීමේ රෝහලේ ඉදිකිරීම් 2018 වසරේ දී අවසන්

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර මහ රෝහල් පරිශ්‍රයේ ඉදිවන තැලසීමියා රෝගීන් වෙනුවෙන් ඇටමිදූලු බද්ධ කිරීමේ රෝහලේ ඉදිකිරීම් කටයුතු 2018 වසරේ මැයි මාසයේ දී ඉදිකර අවසන් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

"තැලසීමියා රෝගීන් වෙනුවෙන් ඇටමිදූලු බද්ධ කිරීමේ රෝහලේ ඉදිකිරීම් 2018 වසරේ දී අවසන්"

පොළොන්නරුව බැදිවැව දී මාරක අනතුරක් – 04ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –පොළොන්නරුව බැඳිවැව ප්‍රදේශයේ මඩකලපුව හබරණ මාර්ගයේ දී අද(12) අලුයම 01.00ට පමණ සිදු වූ අනතුරකින් පුද්ලගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

"පොළොන්නරුව බැදිවැව දී මාරක අනතුරක් – 04ක් මරුට"