(කොළඹ, ලංකාපුවත්) – අද (22) උදෑසන 8.00ට ආරම්භ කළ වෛද්‍ය වර්ජනය අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා දැඩි කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
"වෛද්‍ය වර්ජනය අඛණ්ඩව"Category: LOCAL
(කොළඹ, ලංකාපුවත්) – ගුරු පත්වීම් සහ ගුරු මාරු ක‍්‍රමය පිළිබඳ නව ප‍්‍රතිපත්තියක් හඳුන්වාදීමට මේ වසර අවසන් වන විට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
"ගුරු පත්වීම් සහ ගුරු මාරු ක‍්‍රමය පිළිබඳ නව ප‍්‍රතිපත්තියක් ගෙන එනවා – ජනපති"(කොළඹ, ලංකාපුවත්) – දෙමටගොඩ මාර්ගයක ගමන් කරමින් තිබූ මෝටර් රථයක් අද (22) අලුයම හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබේ. ගින්නෙන් එම කාර් රථය මුළුමුනින්ම විනාශ වී ඇති බවෙ පොලිසිය පැවසීය.
"දෙමටගොඩදී වාහන 03 ක් ගිනි ගනී"(කොළඹ, ලංකාපුවත්) – සයිටම් ආයතනයට එරෙහිව උද්ඝෝෂණය කරමින් පෙළපාළියකින් ගමන් ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් ගේට්ටු කඩාගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය තුළට කඩාවැදී රාජ්‍ය දේපළවලට විශාල හානියක් සිදුකර ඇති බව පොලීසිය පවසයි.
"සයිටම් එපා කියා කෑ ගැසූවෝ රජයේ දේපල විනාශ කරයි"(කොළඹ, ලංකාපුවත්) – සයිටම් විරෝධි සරසවි සිසුන්ට ඊයේ (21) සිදු කළ ප‍්‍රහාරයට විරෝධය පළ කරමින් අද (22) උදෑසන 08.00 සිට දිවයින පුරා වෛද්‍ය වර්ජනයක් ආරම්භ කර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තිරණය කර ඇත.
"රට පුරා හදිසි වෛද්‍ය වර්ජනයක්"(කොළඹ, ලංකාපුවත්) – කටාර් රජ්‍යයේ වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අත්‍යවශ්‍ය සෑම පියවරක්ම ගෙන තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
"කටාර් හි ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අත්‍යවශ්‍ය සෑම පියවරක්ම ගෙන තිබෙනවා – ඇමති රවී"(කොළඹ, ලංකාපුවත්) – අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය( පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම ) (සංශෝධන ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
"අතුරුදහන් තැනැත්තන් ගැන සොයා බැලිය යුතුයි – අගමැති"(කොළඹ, ලංකාපුවත්) – ඥාණසාර හිමියන් කල කී දේ නිසා ගෞරවය අඩුවුනු නමුත් අස්ගිරි මහ නා හිමියන්ගෙන් සමාව ගන්නා බව මාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කඳුරට උරුමයන් පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසීය.
"අස්ගිරි මහ නා හිමියන්ගෙන් සමාව ගන්නවා -ඇමති එස්.බී."(කොළඹ, ලංකාපුවත්) – අත්අඩංගුවට පත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් වෙත ඇප ලබා දී තිබේ.
"UPDATE: ඥාණසාර හිමිට ඇප"(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ තරුණයන් පිළිබඳ නව නියෝජිත ලෙස ශ්‍රී ලංකාවේ ජයත්මා වික්‍රමනායක මෙනෙවිය පත්කර තිබේ.
"එක්සත් ජාතීන්ගේ තරුණයන් පිළිබඳ නියෝජිත ධුරය ශ්‍රී ලංකාවට"