(කොළඹ, ලංකාපුවත්) – අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හා විශ්වවිද්‍යාල භික්‍ෂු බල මණ්ඩලය විසින් මාලඹේ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් අද (21) පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාවකට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
"කොටුවේ සයිටම් විරෝධයකට අධිකරණයෙන් වාරණයක්"Category: LOCAL
(කොළඹ, ලංකාපුවත්) – වරෙන්තු ලබා සිටියදී අධිකරණයට බාරවූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පෙර ඇප මත නිදහස් කර තිබේ.
"UPDATE: ඥානසාර හිමියන්ට අධිකරණය ඇප දෙයි"(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා ඊයේ(21) පෙරවරුවේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.
"සුදර්ශන ගුවන්විදුලිය එවරස්ට් කන්දට ගෙන යෑමට සූදානම්"(කොළඹ, ලංකාපුවත්) – ලබන මස 01වනදා සිට ලංගම සහ පෞද්ගලික සියලුම මගී ප්‍රවාහන බස් රථවල ගාස්තු සියයට 6.28කින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව ප්‍රවාහන, සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
"බස් ගාස්තු වැඩිවෙයි"(කොළඹ, ලංකාපුවත්) – අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභාව රජය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
"අස්ගිරි පාර්ශවෙයන් රජයට නිවේදනයක්"(කොළඹ, ලංකාපුවත්) –ආපදාවෙන් විපතට පත් ශී‍්‍ර ලාංකීය ජනතාව වෙනුවෙන් සහන සැලසීමට බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මියගේ පොරොන්දුව මත ලබාදුන් මුල්‍යාධාර නිල වශයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
"ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට බංග්ලාදේශයේ මූල්‍යාධාර "(කොළඹ, ලංකාපුවත්) – පෞද්ගලික රෝහල්වල සහ රසායනාගාර වල රුධිර පරික්ෂණ සහ ඩෙංගු රුධිර පරීක්ෂණ සදහා අය කරන ගාස්තු ඊයේ(19) සිට අඩු කර ඇති බැවින් එහි වාසිය පාරිභෝගික ජනතාවට නිසි අයුරින් ලැබෙනවා ද යන්න සොයාබැලීම සදහා විමර්ශණයක් සිදූ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියට දැනුම් දීමක් කර ඇත.
"රුධිර පරීක්ෂණයේදී රජය අඩුකළ ගාස්තු ජනතාවට ලැබේදැයි සොයා බැලේ"(කොළඹ, ලංකාපුවත්) – විදෙස් ගමන් තහනමකට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාට ඕස්ට්‍රේලියාවට යාම සඳහා මහාධිකරණය අද(20) අවසර ලබා දුන්නේය.
"තිස්ස අත්තනායකට දුව බැලීමට අවසර"(කොළඹ, ලංකාපුවත්) – මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙනයාම හා වධහිංසා සිදුකිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යුද හමුදා බුද්ධි අංශයේ හමුදා සාමාජිකයින් හයදෙනා කොළඹ මහාධිකරණය මඟින් අද(20) ඇප මත නිදහස් කර තිබේ.
"කීත් නොයාර් සිද්ධියේ සැකකරුවන්ට ඇප"(කොළඹ, ලංකාපුවත්) – ජල ගැලීම්වලින් සහ නායයෑම්වලින් විපතට පත් ජනතාව වෙත නොමිලේ පැමිණිලි පිටපත් නිකුත් කිරීමට පියවර ගන්නා බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.
"ජල ගැල්මෙන් විපතට පත් ජනතාවට නොමිලේ පැමිණිලි පිටපත්"