ඩෙංගු මේ වසරේ 200ක් බිලි ගනියි – රෝගීන්ගේ සංඛ්‍යාව 63,000 ඉක්‌මවයි

(කොළඹ, ලංකාපුවත්) – මේ දිනවල පවතින කඩින්කඩ වර්ෂාවත් සමඟ ඩෙංගු මදුරු කීට ඝනත්ව ඉහළ යෑම ඩෙංගු උණ වසංගත තත්ත්වය පැතිර යැමට හේතු වී ඇතැයි වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති. ඩෙංගු මදුරු කීට ඝනත්වය කොළඹ ඇතුළු බොහෝ දිස්‌ත්‍රික්‌කවල වසංගත මට්‌ටමට ඉහළ ගොස්‌ ඇති බව ඔවුහු සඳහන් කළහ.

"ඩෙංගු මේ වසරේ 200ක් බිලි ගනියි – රෝගීන්ගේ සංඛ්‍යාව 63,000 ඉක්‌මවයි"

නියමිත ස්ථානවලින් පරිබාහිරව මගීන් ගන්නා අන්තර් පලාත් බස්රථවල බලපත්‍ර තහනම් කිරිමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – නියමිත ස්ථානවලට අමතරව අතරමග බස් නැවතුම්පලවලින් මගීන් ගන්නා අන්තර් පලාත් බස්රථවල බලපත්‍ර තහනම් කරන ලෙසට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දී ඇත.

"නියමිත ස්ථානවලින් පරිබාහිරව මගීන් ගන්නා අන්තර් පලාත් බස්රථවල බලපත්‍ර තහනම් කිරිමට පියවර"

දුම්රිය රියදුරන් සහ නියාමකයින් අඛණ්ඩ වර්ජනයක

(කොළඹ, ලංකාපුවත්) – ඉල්ලීම් කිහිපයන් මුල්කරගනිමින් දුම්රිය රියැදුරන් හා නියාමකයන් අද ( 20 ) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වර්ජනයක යෙදෙන බව ලොකොමොටිව් ඔපරේටින්ඉංජිනියර් යුනියන් හි ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසිය.

"දුම්රිය රියදුරන් සහ නියාමකයින් අඛණ්ඩ වර්ජනයක"

නාය අවදානම් හදුනාගත් තැන්වල නිවාස සෑදීමට තාක්ෂණ වාර්තා අනිවාර්යයි

(කොළඹ, ලංකාපුවත්) – නාය අවදානම් ලෙස හදුනාගෙන ඇති ප්‍රදේශවල නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තාක්ෂණ වාර්තා ලබා ගැනීම අනිවාර්ය බව එම අධිකාරියේ සභාපති සාගර පලංසූරිය මහතා පවසයි.

"නාය අවදානම් හදුනාගත් තැන්වල නිවාස සෑදීමට තාක්ෂණ වාර්තා අනිවාර්යයි"

ලෝකයටම ඇස් දන්දෙන ශ්‍රී ලංකාව

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලාංකිකයන් ලක්ෂ දාහතරකට අධික සංඛ්‍යාවක් මරණින් පසු ඇස් දන්දීම සඳහා සිය සංගමයේ ලියාපදිංචි වී සිටින බව ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය පවසයි.

"ලෝකයටම ඇස් දන්දෙන ශ්‍රී ලංකාව"

ශ්‍රී ලංකන් අධ්‍යක්‍ෂ මණ්ඩලය අද කැබිනට් මණ්ඩලයට

(කොළඹ, ලංකාපුවත්) – අද(20) පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවට ජනාධිපතිතුමා, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලය කැඳවීමට නියමිත බව වාර්තා වේ.

"ශ්‍රී ලංකන් අධ්‍යක්‍ෂ මණ්ඩලය අද කැබිනට් මණ්ඩලයට"

කොළඹ අපිරිසිදු කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරය අපිරිසිදු කිරීම සදහා සංවිධානාත්මක වැඩපිළිවෙලක් දියත් වෙමින් පවතින බව කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් වී.ඒ.කේ. අනුර මහතා සදහන් කරයි.

"කොළඹ අපිරිසිදු කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක්"

ගුරු හිඟය පියවීමට ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹිය යුතුයි- ජනපති

(කොළඹ, ලංකාපුවත්) – ගුරු හිඟය පියවීම සඳහා ප‍්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹිමේ සහ ගුරු මාරුවලදී ස්වාධීන ක‍්‍රමවේදයක් කි‍්‍රයාත්මක කිරීමේ වැදගත්කම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

"ගුරු හිඟය පියවීමට ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹිය යුතුයි- ජනපති"

නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිකමින් තොන්ඩමන් ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – හැටන් නගරයේ කැළි කසල බැහැර කිරිම සම්බන්ධව මතුවි ඇති අර්බුදය හේතුවෙන් නුවරඑළිය දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු සම සභාපති ධුරයෙන් පාර්ලිමේන්තු මන්ති‍්‍ර අරුමුගන් තොන්ඩමන් මහතා ඉල්ලා අස්වි තිබේ.

"නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිකමින් තොන්ඩමන් ඉවතට"

ආපදාවෙන් අවතැන් වූ සෑම පවුලකටම රු. 10,000 බැගින් වන්දි අත්තිකාරම් මුදලක්

(කොළඹ, ලංකාපුවත්) – ආපදාවෙන් අවතැන් වූ සෑම පවුලකටම රුපියල් දස දහස බැගින් වන්දි අත්තිකාරම් මුදලක් ගෙවීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

"ආපදාවෙන් අවතැන් වූ සෑම පවුලකටම රු. 10,000 බැගින් වන්දි අත්තිකාරම් මුදලක්"