‘ශේරු ක්ලැසික් ඉන්දියා‘ රන් පදක්කම දිනා ගත් අමිල, අගමැති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – “ශේරු ක්ලැසික් ඉන්දියා” ලෝක කාය වර්ධන ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී රන් පදක්කම දිනාගත් අමිල මුණසිංහ මහතා අද (09) පාර්ලිමේන්තු සංකීර්ණයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

"‘ශේරු ක්ලැසික් ඉන්දියා‘ රන් පදක්කම දිනා ගත් අමිල, අගමැති හමුවෙයි"

ගාල්ලට නවින පහසුකම් සහිත ක්‍රිඩාංගණයක්

(කොළඹ, ලංකාපුවත්) –ගාල්ල දඩල්ල ඉදි වන නවීන පහසුකම් සහිත ක්‍රිඩාංගණයේ වැඩ කටයුතු මේ වන විට 90%ක් පමණ අවසන්ව ඇති බව ගාල්ල දිස්ත්‍රික් ක්‍රීඩා ඒකකය සඳහන් කරයි.

"ගාල්ලට නවින පහසුකම් සහිත ක්‍රිඩාංගණයක්"

සිව් වන එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 03ක තියුණූ ජයක්

(කොළඹ, ලංකාපුවත්) –සංචාරක දකුණු අප්‍රිකාණු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති සිව් වන එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 03ක තියුණු ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(08) සමත් විය.

"සිව් වන එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 03ක තියුණූ ජයක්"

දකුණු අප්‍රිකාවට ලකුණු 307 ක ඉලක්කයක්

(කොළඹ, ලංකාපුවත්) –සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වන එක්දින තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 07 ක් දැවී ලකුණු 306 ක් රැස් කර ගැනීමට සමත් විය.

"දකුණු අප්‍රිකාවට ලකුණු 307 ක ඉලක්කයක්"

ද. අප්‍රිකා – ශ්‍රී ලංකා සිව්වන එක්දින ක්‍රිකට් තරඟය අද

(කොළඹ, ලංකාපුවත්) –සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර සිව්වන එක්දින ක්‍රිකට් තරඟය දිවා රාත්‍රී තරඟයක් ලෙස පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (08) පැවැත්වේ.

"ද. අප්‍රිකා – ශ්‍රී ලංකා සිව්වන එක්දින ක්‍රිකට් තරඟය අද"

දකුණු අප්‍රිකා නායකයාට තරගාවලිය අහිමි වෙයි

(කොළඹ, ලංකාපුවත්) – අතෙහි ඇතිවු ආබාධ තත්වය හේතුවෙන් හේතුවෙන් දකුණු අප්‍රිකා නායක ෆෆ් ඩූ ප්ලෙසිස්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ඉදිරි එක්දින ක්‍රිකට් තරග 02 හා පන්දුවාර විස්සයි ක්‍රිකට් තරගය අහිමි වනු ඇති බව දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

"දකුණු අප්‍රිකා නායකයාට තරගාවලිය අහිමි වෙයි"

අනූ‍හයේ තාත්තා පරණ වැඩ පෙන්වන ඩෑඩ්ස් ක්‍රිකට් තරගාවලිය නිල වශයෙන් ප්‍රකාශයට

(කොළඹ, ලංකාපුවත්) –ලොවපුරා පැවැත්වෙන විවිධාකාර වූ ක්‍රිකට් තරගාවලි අතරට එක්වන අසිරිමත් අපූරු ක්‍රිකට් තරගාවලිය “මයි ඩෑඩ් මයි සුපර් ස්ටාර් – ඩෑඩ්ස් ක්‍රිකට් තරගාවලිය” නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ.

"අනූ‍හයේ තාත්තා පරණ වැඩ පෙන්වන ඩෑඩ්ස් ක්‍රිකට් තරගාවලිය නිල වශයෙන් ප්‍රකාශයට"

DSI වොලිබෝල් ශූරතාව වෙන්නප්පුව ධම්මිස්සරයට-බාලිකා ශූරතාව ආණමඩුව මධ්‍ය මහා විදුහල ට

(කොළඹ, ලංකාපුවත්) – ඩී එස් අයි super sport අන්තර් පාසල් වොලිබෝල් තරගාවලියේ අවසන් තරග ඉකුත් 04වනදා මහරගමදි පැවැත්වුණි.

"DSI වොලිබෝල් ශූරතාව වෙන්නප්පුව ධම්මිස්සරයට-බාලිකා ශූරතාව ආණමඩුව මධ්‍ය මහා විදුහල ට"

තෙවැනි තරගයේ ජයත් දකුණු අප්‍රිකාවට

(කොළඹ, ලංකාපුවත්) –සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 78 ක ජයක් ලබමින් දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 3-0ක් ලෙස තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ(05) සමත් විය.

"තෙවැනි තරගයේ ජයත් දකුණු අප්‍රිකාවට"

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ නව ක්‍රිකට් ක්‍රීඩාංගණය ජනපති අතින් සිසු අයිතියට

(කොළඹ, ලංකාපුවත්) – පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉදිකෙරුණු නව ක්‍රිකට් ක්‍රිඩාංගණය අද (02) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.‍

"පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ නව ක්‍රිකට් ක්‍රීඩාංගණය ජනපති අතින් සිසු අයිතියට"