අනූෂා කොඩිතුවක්කුට ලෝකඩ පදක්කමක්

(කොළඹ, ලංකාපුවත්) – 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට අනූෂා කොඩිතුවක්කු අද(11) සමත් විය.

"අනූෂා කොඩිතුවක්කුට ලෝකඩ පදක්කමක්"

අනුෂා කොඩිතුවක්කු සහ ලෝක ශුර මේරි කොම් අතර අවසන් පුර්ව තරගය හෙට

(කොළඹ, ලංකාපුවත්) – ගෝල්ඩ් කෝස්ට් නුවරදී පැවැත්වෙන 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා 45-48kg බොක්සිං තරග ඉසව්වේ අවසන් පුර්ව තරගය සදහා සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩිකා අනුෂා කොඩිතුවක්කු සමත් වී තිබේ.

"අනුෂා කොඩිතුවක්කු සහ ලෝක ශුර මේරි කොම් අතර අවසන් පුර්ව තරගය හෙට"

අබලන්වී තිබූ සුගතදාස ධාවන පථය මිලියන 250 කින් අලුත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ අබලන් වී තිබූ ධාවන පථය වෙනුවට රුපියල් මිලියන 250ක වියදමින් එලන ලද නව කෘතිම ධාවන පථය ඊයේ (09) ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතින් විවෘත විය.

"අබලන්වී තිබූ සුගතදාස ධාවන පථය මිලියන 250 කින් අලුත් කරයි"

මැතිව්ස් පන්දුවට සමුදෙයි

(කොළඹ, ලංකාපුවත්) – මේ වන විට ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් නායකයා ලෙසින් කටයුතු කරන තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඉදිරියේදී පන්දු යැවීමෙන් ඉවත්වීමට අදහස් කරගෙන සිටින බවට වාර්තා වේ. මේ පිළිබඳව පවසා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්බ්‍රෝයි විසිනි.

"මැතිව්ස් පන්දුවට සමුදෙයි"

ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබාගැනීමට අවස්ථාවක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 2019 ක්‍රිකට් ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබාගැනීමට හැකි අවස්ථාවක් ලැබී තිබේ.

"ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබාගැනීමට අවස්ථාවක්"

ශ්‍රී ලංකාවට ඉන්දිකගෙන් රිදී පදක්කමක්

(කොළඹ, ලංකාපුවත්) – 21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ පිරිමි කිලෝ ග්‍රෑම් 69 බර පන්තියේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉන්දික දිසානායක සමත්ව තිබේ.

"ශ්‍රී ලංකාවට ඉන්දිකගෙන් රිදී පදක්කමක්"

දිනූෂාගෙන් ලෝකඩ පදක්කමක්

(කොළඹ, ලංකාපුවත්) – 21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ කාන්තා කිලෝ ග්‍රෑම් 48 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා දිනූෂා හංසනී ගෝමස් සමත්ව තිබේ.

"දිනූෂාගෙන් ලෝකඩ පදක්කමක්"

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සමග ටෙස්‌ට්‌ තරග දෙකකට, එක්‌දින තරග පහකට සහ විස්‌සයි විස්‌ස තරගයකට සහභාගි වීම සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට්‌ කණ්‌ඩායම ලබන ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

"දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට"

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ දී චතුරංග ට ලෝකඩ පදක්කමක්

(කොළඹ, ලංකාපුවත්) – 21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ පිරිමි කිලෝ ග්‍රෑම් 56 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව විය.

"පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ දී චතුරංග ට ලෝකඩ පදක්කමක්"

පොදුරද මඬුලු උළෙල ආරම්භයේදීම ගැටළුවක් ! ඉන්දියානු ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටි කාමරය අසල හමු වූ සිරින්ජර තහණම් උත්තේජක ?

(කොළඹ, ලංකාපුවත්) –පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන කණ්‌ඩායම් සඳහා ගෝල්ඩ්කෝස්‌ට්‌හි ඉදිකර තිබෙන ක්‍රීඩා ගම්මානයේ තිබී එන්නත් කරන ලද සිරින්ජර කිහිපයක්‌ හමුවී තිබෙන අතර එම සිරින්ජර ඩී. එන්. ඒ. පරීක්‌ෂණයන් සඳහා තහනම් උත්තේජක විශේෂඥයන් වෙත යොමු කිරීමට බලධාරීන් කටයුතු යොදා තිබේ.

"පොදුරද මඬුලු උළෙල ආරම්භයේදීම ගැටළුවක් ! ඉන්දියානු ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටි කාමරය අසල හමු වූ සිරින්ජර තහණම් උත්තේජක ?"