(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නිල ධජය එළිදැක්විණි. පාලකයා සතු නිර්මල පාලනය සංකේතවත් කරන එම ධජය ස්වාධීන රූපවාහිනී සේවයේ නිර්මාණ අධ්‍යක්‍ෂ ජගත් ජයසිංහ මහතා විසින් නිර්මාණය කරනු ලැබීය.
"ජනපති නිල ධජය එළිදැක්වෙයි"Category: Top Story
(කොළඹ, ලංකාපුවත්) – 2019 ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ 07 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය උණුසුම් සුබපැතුම් එක්කරනවා.
"මෛත්‍රීගෙන් නව ජනපතිට උණුසුම් සුබපැතුම්"(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමි වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට රාජ්‍ය නායකයන් රැසක් උණුසුම් සුබපැතුම් එක් කර තිබේ. ශ්‍රී ලංකාව නව මාවතකට ගෙන ඒමට මෙම ජයග්‍රහණය හේතුවන බව එම රාජ්‍ය නායකයන් සඳහන් කරයි.
"විදෙස් නායකයන්ගෙන් නව ජනපතිට සුබපැතුම්"(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර රුවැන්වැලිසෑ මහ මළුවේදී සුභ මොහොතින් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.
"ශ්‍රී ලංකාවේ 07වන විධායක ජනාධිපතිවරයා දිවුරුම් දෙයි"(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණයෙන් ලද පරාජය තමන් පිළිගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
"සජිත්ගෙන් ගෝඨාභයට සුබ පැතුම්"(කොළඹ, ලංකාපුවත්) – 2019 ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරමුණ ගෙන තිබේ.
"ගෝඨාභය පෙරමුණ ගනියි"(කොළඹ, ලංකාපුවත්) – මෙවර ජනාධිපතිවරණයේ ප්‍රථිපල රූපවාහිනිය ඔස්සේ සජීවීව නැරඹීමේ අවස්ථාව සියලු බන්ධනාගාර රැඳවියන්ට බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇත.
"ඡන්ද ප්‍රථිපල නැරඹීමට සියලු රැදවියන්ට අවස්ථාව"(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණවලින් හෙට (16දා) පැවැත්වෙන්නේ මෙරට මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂී වූ ජනාධිපතිවරණයකි. විශාල අපේක්ෂකයන් සංඛ්‍යාවක් එනම්, අපේක්ෂකයන් 35 දෙනකු තරග වදින මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයාට ලැබෙන ඡන්ද පත්‍රිකාව ඓතිහාසික එකකි. ඒ එහි දිග නිසාය. අඩි දෙකක් දිග මෙවර ඡන්ද පත්‍රිකාව මෙරට මැතිවරණ ඉතිහාසයේ මෙතෙක් නිකුත්වන දිගම ඡන්ද පත්‍රිකාවයි.
"හරියටම ඡන්දෙ දාන්නෙ මෙහෙමයි"(කොළඹ, ලංකාපුවත්) –රජයේ රෝහල් කිහිපයක ඖෂධ හිඟයක් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සම්බන්ධ වෛද්‍යවරුන් කිහිපදෙනකු විසින් ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.
"ඖෂධ හිඟයක් නැහැ"(කොළඹ, ලංකාපුවත්) –ලෝකයේ වඩාත් බලගතු පුද්ගලයන් සියදෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් නම් වී ඇත.
"ලොව බලවතුන් 100 අතරට ශ්‍රී ලාංකික කාන්තාවක්"