ඉදිරි වසර 5 තුළ බිලියන 500ක ආයෝජනයක් කරලීමට රජය කැපවෙයි

(කොළඹ, ලංකාපුවත්) – අපනයනය ඉලක්ක කරගත් ඩිජිටල් ආර්ථිකයක් ඔස්සේ සීග්‍ර සංවර්ධන මාවතකට පිවිසීම සඳහා සාධනීය ප්‍රතිසංස්කරණ පදනම් කරගත් දැවැන්ත පිම්මක් ඉදිරියට පැනිය යුතු බව අවධාරණය කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ සැලසුම් ක්‍රියාත්මක කරලීම උදෙසා ඉදිරි වසර 5 තුළ රුපියල් බිලියන 500 ක ආයෝජනයක් කරලීමට රජය කැපවී සිටින බව සදහන් කරයි.

"ඉදිරි වසර 5 තුළ බිලියන 500ක ආයෝජනයක් කරලීමට රජය කැපවෙයි"

ඇප මුදල් තැන්පත් කිරීම ඉරිදායින් අවසන්

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන්ට ඉරිදා (06) දහවල් 12.00 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි යැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

"ඇප මුදල් තැන්පත් කිරීම ඉරිදායින් අවසන්"

පාස්කු දින බෝම්බ ප්‍රහාරය – ජනපති පරික්ෂණ කොමිසමට 14 තෙක් පැමිණිලි බාරගැනේ

(කොළඹ, ලංකාපුවත්) –2019 අප්‍රේල් මස 21 වැනි දින සිදුවූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් විමර්ශනය කර, පරික්ෂා කොට වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය සැප්තැම්බර් 21 වනදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් පත්කරන ලද ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව් පැමිණිලි භාරගැරනීම මෙම මස 14 දා දක්වා සිදු කෙරේ.

"පාස්කු දින බෝම්බ ප්‍රහාරය – ජනපති පරික්ෂණ කොමිසමට 14 තෙක් පැමිණිලි බාරගැනේ"

දුම්රිය සේවක වර්ජනය දේශපාලන කුමන්ත්‍රණයක්

(කොළඹ, ලංකාපුවත්) –දුම්රිය සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් සිදුකරන කූට කුමන්ත්‍රණයක් බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා අනාවරණය කෙළේය.

"දුම්රිය සේවක වර්ජනය දේශපාලන කුමන්ත්‍රණයක්"

කොළඹ පාසල් කිහිපයක් සඳුදා වැසීමට තීරණය කරයි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ අධ්‍යාපන කලාපයට අයත් කොට්ඨාස 03 ක සියලු පාසල් හා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 03 ක් ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාර ගන්නා ලබන සඳුදා(07) වසා තැබීමට තීරණය කර තිබේ.

"කොළඹ පාසල් කිහිපයක් සඳුදා වැසීමට තීරණය කරයි"

මැතිවරණ කොමිසමෙන් දේශපාලන පක්ෂවලට දැනුම්දීමක්

(කොළඹ, ලංකාපුවත්) – මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ හා ස්වාධින අපේක්ෂකයන්ට දැනුම්දීමක් සිදු කර ඇත.

"මැතිවරණ කොමිසමෙන් දේශපාලන පක්ෂවලට දැනුම්දීමක්"

ගෝඨාභයට රට යන්න අවසර

(කොළඹ, ලංකාපුවත්) – වෛද්‍ය පරීක්ෂණයක් සඳහා විදේශගත වීම සඳහා දැනට අධිකරණය භාරයේ පවතින සිය විදේශ ගමන් බලපත්‍රය මුදාහරින ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කළ ඉල්ලීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ අවසර හිමිව තිබේ.

"ගෝඨාභයට රට යන්න අවසර"

නාවික හමුදාවෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් දෙකක් උතුරු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් ඊයේ(01) ක්‍රියාත්මක කළේය.

"නාවික හමුදාවෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩපිළිවෙලක්"

මහත්මා ගාන්ධි පිළිරුවක් නිරාවරණය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – මහත්මා ගාන්ධි ශ්‍රීමතානන්ගේ 150 ඡන්ම දින සැමරුම නිමිත්තෙන් ඒ මහතාගේ පිළිරුවක් නිරාවරණය කිරීම හා සමරු මුද්දරයක් නිකුත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) අරලියගහ මන්දිරයේදී සිදුකෙරිණි.

"මහත්මා ගාන්ධි පිළිරුවක් නිරාවරණය කෙරේ"

අපරාධවලින් ලත්මුදල් අනාවරණය කරගැනීමට කාර්යසාධක බලකායක්

(කොළඹ, ලංකාපුවත්) – අපරාධවලින් ලත්මුදල් අනාවරණය කරගැනීම සඳහා සම්බන්ධීකරණ කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

"අපරාධවලින් ලත්මුදල් අනාවරණය කරගැනීමට කාර්යසාධක බලකායක්"