දුම්රිය මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට වැඩසටහන් රැසක්

(කොළඹ, ලංකාපුවත්) – දුම්රිය මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වනවා. එහෙත් මගීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් සිදුවන අනතුරු සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව දුම්රිය නිලධාරීන් පෙන්වා දෙයි.

"දුම්රිය මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට වැඩසටහන් රැසක්"

නීති විරෝධීව විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට රජයේ කිසිදු වගකීමක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) – නීති විරෝධී අන්දමින් විදේශයන් හී රැදී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් රජයට කිසිදු වගකීමක් නැතැයි විදේශ රැකියා අමාත්‍යංශය නිවේදනය කරයි.

"නීති විරෝධීව විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට රජයේ කිසිදු වගකීමක් නැහැ"

ශ්‍රී ලංකාවෙන් දුප්පත්කම අඩුවිමේ ප්‍රවනතාවක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවෙන් දුප්පත්කම අඩුවිමේ ප්‍රවනතාවක් පසුගිය වසර 14 තුලදිම දක්නට ලැබෙන බව ජනලේ‍ඛන හා සංඛ්‍යාලේ‍ඛන දෙපාර්තමේන්තුව සදහන් කරනු ලැබේ.

"ශ්‍රී ලංකාවෙන් දුප්පත්කම අඩුවිමේ ප්‍රවනතාවක්"

මිල අධික ඖෂධවල මිල අඩු කිරිමට සුව ඇමති සැරසෙයි

(කොළඹ, ලංකාපුවත්) –මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් ඖෂධ මාෆියාව බිද දමා ඖෂධ මිල පාලනයට වත්මන් රජය ක්‍රියාත්මක වී ඊයේ (22) දිනට වසරක් සම්පූර්ණ වෙයි.

"මිල අධික ඖෂධවල මිල අඩු කිරිමට සුව ඇමති සැරසෙයි"

පොරොන්දු ඉටුකළ ජනපති, විද්‍යා දැරියගේ නව නිවසට යයි

(කොළඹ, ලංකාපුවත්) – යාපනයේදී ඝාතනයට ලක්වූ විද්‍යා දැරියගේ මව හමුවීමට පසුගිය 21වනදා වව්නියා ප‍්‍රදේශයේ සංචාරයේ නිරත වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එම නිවසට ගියේය.

"පොරොන්දු ඉටුකළ ජනපති, විද්‍යා දැරියගේ නව නිවසට යයි"

තාරකා දෙකක් ගැටෙයි – පෘථිවියෙන් පිටතට රත්‍රන් විසි වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පෘථිවියට ආලෝක වර්ෂ මිලියන 130කට දුරින් තාරකා දෙකක් එකිනෙක ගැටීමෙන් පෘථිවිය මද සෙලවීමකට ලක්ව, අනතුරුව ඉතා විශාල රත්‍රන් ප්‍රමාණයක් ඉන් පිටතට විසිවී ඇති බව වාර්තා වේ.

"තාරකා දෙකක් ගැටෙයි – පෘථිවියෙන් පිටතට රත්‍රන් විසි වෙයි"

අනුරාධපුරයෙන් පැරණි කාසි සහිත මැටි බඳුනක්

(කොළඹ, ලංකාපුවත්) – මධ්‍යම සංස්කෘතික අරමුදලේ ජේතවන ව්‍යාපෘතිය මගින් අනුරාධපුර උච්චාවාලික රජමහ විහාරයේ සිදුකරන ලද කැණීම් හා සංරක්‍ෂණ කටයුතුවලදි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් භාණ්ඩ කිහිපයක් හමු වී තිබේ.

"අනුරාධපුරයෙන් පැරණි කාසි සහිත මැටි බඳුනක්"

සතොසින් සහල් තොග මිලටම ලබා දෙනවා – ලංකා සතොස සභාපති

(කොළඹ, ලංකාපුවත්) – දිවයින පුරා ඇති සියඵම සතොස අළෙවිසැල් මඟින් පාරිභෝගික ජනතාවට සහල් තොග මිලටම ලබාගත හැකිබව ලංකා සතොස සභාපති ආචාර්ය ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා පවසයි.

"සතොසින් සහල් තොග මිලටම ලබා දෙනවා – ලංකා සතොස සභාපති"

රට තුළ නීති දෙකක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ – ආරක්ෂක ලේකම්

(කොළඹ, ලංකාපුවත්) –ඇතැමුන් ප්‍රකාශ කරන පරිදි රටතුළ නීති දෙකක් ක්‍රියාත්මක නොවන බව ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා පවසයි.

"රට තුළ නීති දෙකක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ – ආරක්ෂක ලේකම්"

ශ්‍රී ලංකා කණ්ඩායමට පකිස්තානයේදී ජනාධිපති ආරක්ෂාව

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ලබන 29 වනදා ආරම්භවීමට නියමිත ශ්‍රී ලංකා – පාකිස්තානු තෙවැනි විස්සයි 20 තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට එරට සංචාරය කරන ජනාධිපතිවරුන්ට ලැබෙන ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

"ශ්‍රී ලංකා කණ්ඩායමට පකිස්තානයේදී ජනාධිපති ආරක්ෂාව"