පාසල් වසා දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නැහැ – අධ්‍යාපන ලේකම්

(කොළඹ, ලංකාපුවත්) – පැතිර යන කොවිඩ් තත්ත්වය හමුවේ පාසල් වසා දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

"පාසල් වසා දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නැහැ – අධ්‍යාපන ලේකම්"

කැරොලයින්ගේ කිරුළ අයර්ලන්තයට

(කොළඹ, ලංකාපුවත්) – අයර්ලන්තයේ, කේට් ස්නයිඩර් 2020 ලෝක විවාහක රූ රැජින ලෙස ලෝක විවාහක රූ රැජන සංවිධායක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

"කැරොලයින්ගේ කිරුළ අයර්ලන්තයට"

සියලු මැයි දින උත්සව නොපැවැත්වීමට තීරණය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – මෙවර සියලු මැයි දින උත්සව නොපැවැත්වීමට කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබේ.

"සියලු මැයි දින උත්සව නොපැවැත්වීමට තීරණය කෙරේ"

ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබා දීම මැයි 01වනදා සිට

(කොළඹ, ලංකාපුවත්) –ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම මැයි පළවනදා සිට ආරම්භ කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (20) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළාය.

"ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබා දීම මැයි 01වනදා සිට"

ත්‍රිවිධ හමුදාවෙන් ඉවත් වූ නිලධාරීන් බන්ධනාගාරය නියාමකවරු ලෙස බඳවා ගැනීම 21වනදා සිට

(කොළඹ, ලංකාපුවත්) – බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බුද්ධි හා ආරක්ෂණ ඒකකයේ බන්ධනාගාර නියාමක තනතුරට, ත්‍රිවිධ හමුදාවෙන් ඉවත්වූ නිලධාරින් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ මෙම 21 දා සිට ආරම්භ කිරිමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

"ත්‍රිවිධ හමුදාවෙන් ඉවත් වූ නිලධාරීන් බන්ධනාගාරය නියාමකවරු ලෙස බඳවා ගැනීම 21වනදා සිට"

අප්‍රේල් 21වනදා සියළු දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක්

(කොළඹ, ලංකාපුවත්) – ලබන 21 වනදා දිවයිනේ සියලු දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

"අප්‍රේල් 21වනදා සියළු දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක්"

ආනයනික ආහාරවල අඩංගු හානිකර ද්‍රව්‍ය පිළිබඳව පුළුල් පරීක්ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) –පොල්තෙල් වැනි මෙරට ආනයනය කරනු ලබන ආහාර වර්ග ඇතුළු ආහාරවල හානිකර ද්‍රව්‍ය පිළිබඳව පරීක්ෂා කිරීමේ බලය පවතින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බවත් එබැවින් ආහාරවල ඇති හානිකර ද්‍රව්‍ය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට වහා කටයුතු කරන ලෙසත් රජයේ ගිණුම් කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

"ආනයනික ආහාරවල අඩංගු හානිකර ද්‍රව්‍ය පිළිබඳව පුළුල් පරීක්ෂණයක්"

අවුරුදු ප්‍රීතිය භුක්ති විඳින්න මෙවර අවස්ථාව ලැබුණා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය වසරේ අවුරුදු උදාව සමයේ රටේ පැවැති අයහපත් සෞඛ්‍ය පසුබිම ඊට බාධා කළ ද, පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් සෞඛ්‍ය උපදෙස්වලට ද අනුගතව අලුත් අවුරුදු ප්‍රීතිය භුක්ති විඳීමට පසුබිම මේ වසරේ අප සියලු දෙනා එක්ව සකසා ගෙන තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් කියා සිටී.

"අවුරුදු ප්‍රීතිය භුක්ති විඳින්න මෙවර අවස්ථාව ලැබුණා – ජනපති"

සියලු දෙනාගේ අනාගතය සෞභාග්‍යවත් කිරීමේ වෑයමක රජය නිරතව සිටිනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ජනතාව මත පැටවෙන පීඩා ආණ්ඩුව මත තබා ගනිමින්, රජය සියලු ජනතාවගේ අනාගතය සෞභාග්‍යවත් කිරීමේ වෑයමක නිරතව සිටින බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අලුත් අවුරුද්ද වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

"සියලු දෙනාගේ අනාගතය සෞභාග්‍යවත් කිරීමේ වෑයමක රජය නිරතව සිටිනවා – අගමැති"