(කොළඹ, ලංකාපුවත්) –ඉතාලියේ උතුරු කොරියානු තානාපති පසුගිය නොවැම්බරයේ සිට අතුරුදන් වී ඇති බව දකුණු කොරියානු රජයේ මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වන්නේ සමහර විට ඔහු බටහිර රටක දේශපාලන රැකවරණ ලබනු ඇති බවයි.
"ඉතාලියේ උතුරු කොරියානු තානාපති අතුරුදන්"Category: WORLD
(කොළඹ, ලංකාපුවත්) –සෞදි මාධ්‍යවේදී ජමාල් කෂොගි ගේ ඝාතනය කිරීම සම්බන්ධයෙන් එකොලොස් දෙනකුට එරෙහිව රියාද් නුවර දී නඩු විභාගය ආරම්භ වූ බව එරට රාජ්‍ය මාධ්‍ය අනාවරණය කරයි. එහි චූදිතයින් පස් දෙනකුට මරණ දඬුවම පමුණුවන ලෙස පැමිණිලි පාර්ශවය ඉල්ලා සිටියි.
"කෂොගි ඝාතන නඩු විභාගය ඇරඹෙයි"(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි කර්මාන්තශාලාවක ගෑස් සිලින්ඩරයක් පිපිරීයාමෙන් කුඩා ළමුන් ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ.
"ඉන්දියාවේ පින්තාරු කම්හලක පිපිරීමක්- 06ක් මරුට"(කොළඹ, ලංකාපුවත්) –චන්ද්‍රයා මත මෙතෙක් ගවේෂණය නොකළ ප්‍රදේශයකට Chang’e-4 රොබෝ අභ්‍යාවකාශ යානය බීජිං වේලාවෙන් පෙරවරු 10.26 ට ගොඩ බැස් වූ බව චීනය තහවුරු කරයි.
"චන්ද්‍රයාගේ මෙතෙක් ගවේෂණය නොකළ තැනකට Chang’e-4 යයි"(කොළඹ, ලංකාපුවත්) – කොංගෝ රාජ්‍යයේ හිස ඔසවා තිබෙන ඉබෝලා වසංගතය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 368 දෙනෙකු මියගොස් තිබේ.
"ඉබෝලා, කොංගෝ රාජ්‍යයේ 368කට දිවි අහිමි කරයි"(කොළඹ, ලංකාපුවත්) – ආණ්ඩුව පවත්වාගෙන යාමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් මේ වන විට රජයේ කටයුතු වල කොටසක් ඇනහිට ඇතත් තම ඉල්ලීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට මන්ත්‍රණ සභා එකඟ වනතෙක් රජය එලෙසම අර්ධ වශයෙන් පවත්වාගෙන යන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
"මේ රජය බිඳ වැටුනත් තාප්පය හැදිය යුතුයි : ට්‍රම්ප් තදින් සිටී"(කොළඹ, ලංකාපුවත්) –බින්දුව බොහෝ අංකවලට වටිනාකමක් ලබා දුන්න ද එහි අගය ගැන කිසිවකුට අවබෝධයක් නැත. එමෙන්ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් කිසිවක් කරගත නොහැකි අසරණ පුද්ගලයන් සේ දැකීමට ද සමාජය හුරුවී තිබේ.
"කිං ඛාන්ගේ අඟුටුමිටි රංගනය"(කොළඹ, ලංකාපුවත්) – චීනය දැවැන්ත ආනයන රටක් බවට පත් වෙයි.
"චීනය දැවැන්ත ආනයන රටක් බවට පත් වෙයි"(කොළඹ, ලංකාපුවත්) – ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පක්ෂයේ සෙනට් සභික එළිසබෙත් වොරන් 2020 දී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති බව වාර්තා වේ.
"එළිසබෙත් වොරන් අමෙරිකා ජනාධිපතිවරණයට"(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාව සහ පාකිස්ථානය අතර සිරකරුවන්ගේ ලැයිස්තු හුවමාරුව අද(02) සිදුවේ. ඒ දෙරට අතර 2008 වසරේදී ඇති කරගත් එකඟතා ගිවිසුමට අනූව බව සදහන් වේ.
"ඉන්දු පාකිස්ථාන සිරකරු ලැයිස්තු හුවමාරුවක්"