(කොළඹ, ලංකාපුවත්) – “එක් තීරයක් – එක් මාවතක්”ජාත්‍යන්තර සහයෝගතා සමුළුවට සමගාමීව තවත් ප්‍රධාන තේමා සමුළු හයක් පැවැත්වේ.
"“එක් තීරයක් – එක් මාවතක්” සමුළුවට සමගාමීව තවත් ප්‍රධාන තේමා සමුළු හයක්"Category: WORLD
(කොළඹ, ලංකාපුවත්) – යේමනයට බලපා ඇති කොළරා වසංගතයත් සමග හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට යේමනයේ අගනුවර වන සානා හී දී කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ.
"කොළරා වසංගතය නිසා යේමනයට හදිසි තත්ත්වයක්"(කොළඹ, ලංකාපුවත්) – චීන උප අගමැති චාං ගාඕ ලී මහතා ‘එක් තීරයක් – එක් මාවතක්’ ජාත්‍යන්තර සමුළුවේ පූර්ණ සැසියට එක් වෙමින් දේශනයක් ඉදිරිපත් කළේය.
"‘එක් තීරයක් – එක් මාවතක්’වැඩපිළිවෙලේ කේන්ද්‍රීය සංවර්ධන කරුණු චීන උප අගමැති පහදයි"(කොළඹ, ලංකාපුවත්) – චීනය ඉදිරිපත් කළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල තුළින් ලැබෙන අවස්ථා ප්‍රයෝජනයට ගන්නැයි එක්සත් ජාතින්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
"චීනය ඉදිරිපත් කළ වැඩපිළිවෙලින් ප්‍රයෝජන ගන්න – එජා මහ ලෙක්ම් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලයි"(කොළඹ, ලංකාපුවත්) – වසර විස්සකට පසු නේපාලයේ පළාත් පාලන මැතිවරණය ඊයේ(14) පැවැත්වුණි.
"වසර 20කට පසු නේපාලයේ ඡන්ද විමසුමක්"(කොළඹ, ලංකාපුවත්) – ලොව බරින් වැඩිම පුද්ගලයා ලෙස සැලකෙන මෙක්සිකෝවේ 33 හැවිරිදි ජුවාන් ෆෙඩ්රෝ ෆ්‍රැන්කෝට සිදු කළ බයිපාස් සැත්කම සාර්ථක වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
"ලොව තරබාරුම මිනිසාගේ බයිපාස් සැත්කම සාර්ථකයි"(කොළඹ, ලංකාපුවත්) – බ්‍රසීලය පසුගිය වර්ෂයේදී සීකා වෛරසය හේතුවෙන් පනවා තිබු හදිසි තත්ත්වය ඉවත් කර තිබේ.
"බ්‍රසීලයේ සීකා හේතුවෙන් පැනවු හදිසි තත්ත්වය ඉවතට"(කොළඹ, ලංකාපුවත්) – චීනයේ ෂිං ජියෑන්ග් ප්‍රාන්තයේ සිදු වූ භූ කම්පනයකින් පුද්ගලයින් 08දෙනෙකු ඊයේ(11) ජීවිතක්‍ෂයට පත්වූ බව ෂින්හුවා පුවත් සේවය වාර්තා කරයි.
"චීනයේ භූ කම්පනයකින් 08 දෙනෙකු ජීවිතක්‍ෂයට"(කොළඹ, ලංකාපුවත්) –කාශ්මීර දේශසීමාව අසලදී ඉන්දියානු හා පාකිස්ථානු ආරක්ෂක අංශ අතර සිදු වූ වෙඩි හුවමාරුවකින් සිවිල් වැසියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
"ඉන්දු – පාකිස්ථානු ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවකින් දෙදෙනෙක් මරුට"(කොළඹ, ලංකාපුවත්) – ප‍්‍රංශ නව ජනාධිපති ලෙස එම්මානුවෙල් මැක්‍රොන් තේරීපත් වීමත් සමඟ රට පුරා ඔහුට පක්ෂ ආධාරකරුවන් ජය සමරමින් වීථි බැස සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
"ප්‍රංශ නව ජනපති, ආධාරකරුවන් සමඟ ජය සමරයි"