ටයිටැනික් පෙම්යුවල ආයෙත් හමු වෙලා

(කොළඹ, ලංකාපුවත්) – ටයිටැනික් චිත්‍රපටය තුලින් ලොවක ආදරය දිනාගත් පෙම්යුවල වූ රෝස් සහ ජැක් ලෙසින් කතාවට පණ පෙවූ ලියනාඩෝ ඩි කැප්‍රියෝ සහ කේට් වින්ස්ලට්න් මෑතකදී නිවාඩුවකට හමුව ඇත.

ලියනාඩෝ ඩි කැප්‍රියෝගේ ප්‍රංශයේ සුඛෝපභෝගී වත්තේදී එම හමුව සිදුව ඇතැයි වාර්තා වේ.

ලියනාඩෝගේ පාරිසරික පදනම වෙනුවෙන් දෙදෙනාගේ මෙලෙස හමුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *