ආණ්ඩු පක්ෂය අදත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

(කොළඹ, ලංකාපුවත්) – අද (30) දිනයේ පැවැත්විමට නියමිත පාර්ලිමේන්තු සැසිවාරයද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් වර්ජනය කරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.

අද දිනයේදි අමාත්‍ය දීමනා කප්පාදු කිරීමට අදාළ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *