ප‍්‍රදේශ කිහිපයකට තවදුරටත් අඩු පීඩනයක් යටතේ ජලය

(කොළඹ, ලංකාපුවත්) – ප‍්‍රදේශ කිහිපයකට තවදුරටත් අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරයි.

කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව සහ රත්මලාන ප‍්‍රදේශ ඊට ඇතුලත්ය. රාතී‍්‍ර 8 දක්වා එම තත්වය පැවැතිය හැකි බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *