‘WHO’ යුරෝපා වැසියන්ගෙන් කළ ඉල්ලීම

(කොළඹ, ලංකාපුවත්) –ග්‍රීෂ්ම නිවාඩු සමයේ සංචාරවල නිරතවන්නේ නම් වගකීමක් සහිතව හැසිරෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය යුරෝපා වැසියන්ගෙන් ඉල්ලීමක් කරයි.

යුරෝපා රටවල් 36ක් මේවන විට ග්‍රීෂ්ම ඍතුව තුළ තහනම් නියෝග ඉවත් කිරීමට සූදානම් වේ.

කෙසේ වෙතත් සංචාරකයන් මගින් නව කොරෝනා වෛරස් ප්‍රභේද යුරෝපය තුළ ව්‍යප්ත වීමේ අවදානමක් හටගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *