දක්ෂිණ අධිවේගය තව දික්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – දක්ෂිණ අධිවේගි මාර්ගය දීර්ඝ කිරිමේ ව්‍යාපෘතියේ තවත් කොටස් දෙකක් හෙට (07) විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය ප‍්‍රකාශ කළේය.

"දක්ෂිණ අධිවේගය තව දික්වෙයි"

මුහුදු මාර්ගයෙන් ප්‍රංශය බලා යාමට තැතකල සැකකරුවන් පිරිසක් දැලේ

(කොළඹ, ලංකාපුවත්) – නීති විරෝධී ලෙස බෝට්ටු මගින් ප්‍රංශය බලා යාමට තැත්කල පුද්ගලින් 06 දෙනෙකු ඔවුන් පැමිණි කැබ් රථයක් සමග හලාවත වැල්ල මෝයකට අසලදී අත්අඩංගුවට ගෙන ඇත.

"මුහුදු මාර්ගයෙන් ප්‍රංශය බලා යාමට තැතකල සැකකරුවන් පිරිසක් දැලේ"

නීති විරෝධී සිගරට් සමඟ චීන කාන්තාවක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – නීති විරෝධී සිගරට් සමඟ චීන ජාතික කාන්තාවක් ඊයේ(05) සවස අත්අඩංගුවට ගෙන ඇත.

"නීති විරෝධී සිගරට් සමඟ චීන කාන්තාවක් අත්අඩංගුවට"

කොළඹ සමුළුවට පැමිණි නිදහස් පක්ෂ සංවිධායකවරු ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය කොළඹ ඊයේ (05) පැවැත්වූ සමුළුවට සහභාගී වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ, ඊයේ රාති‍්‍රයේ පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදීය.

"කොළඹ සමුළුවට පැමිණි නිදහස් පක්ෂ සංවිධායකවරු ඉවතට"

ශ්‍රී ලංකා – නවසීලන්ත අධිකරණ සහයෝගිතාවය වැඩි දියුණු කිරීමට අවධානය

(කොළඹ, ලංකාපුවත්) – අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය නීති අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගිවීම සදහා මෙරටට පැමිණ සිටින නවසීලන්ත අධිකරණ අමාත්‍ය ඇන්ඩෘ ලිට්ල් (ANDREW LITTLE ) මහතා අතර හමුවක් පසුගියදා(04) කොළඹදී සිදු විය.

"ශ්‍රී ලංකා – නවසීලන්ත අධිකරණ සහයෝගිතාවය වැඩි දියුණු කිරීමට අවධානය"

ජනාධිපති අපේක්ෂකයින් මැතිවරණ කොමිසම හමුවට

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති අපේක්ෂකයින් හා ජනාධිපතිවරණයට තරග වදින දේශපාලන පක්ෂ ලේකම්වරුන් අද (06) මැතිවරණ කොමිසමට කැඳවා තිබේ.

"ජනාධිපති අපේක්ෂකයින් මැතිවරණ කොමිසම හමුවට"

ඡන්ද පත්‍රිකා බෙදාහරින තැපැල් කාර්යාලවලට පොලිස් ආරක්ෂාව

(කොළඹ, ලංකාපුවත්) – නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහරින තැපැල් කාර්යාලවලට පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන තිබේ.

"ඡන්ද පත්‍රිකා බෙදාහරින තැපැල් කාර්යාලවලට පොලිස් ආරක්ෂාව"

අද වැසි තත්ත්වයේ අඩුවීමක්

(කොළඹ, ලංකාපුවත්) –අද (06) දින තුලදී දිවයිනේ වැසි තත්ත්වය තාවකාලිකව තරමක අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

"අද වැසි තත්ත්වයේ අඩුවීමක්"

ඡන්ද පෙට්ටි ප්‍රවාහනයට ලංගම බස් 1100ක්

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණයට අදාල ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා මේ වන විට බස් රථ 1100ක් පමණ ඉල්ලුම් කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

"ඡන්ද පෙට්ටි ප්‍රවාහනයට ලංගම බස් 1100ක්"

“ශ්‍රී ලංකාව පොහොසත් රටක් කළ හැකියි” – අනුර කුමාර

(කොළඹ, ලංකාපුවත්) –ශ‍්‍රී ලංකාව පොහොසත් රටක් බවට පත් කිරීමට සැලසුමක් ඇති බව ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා පවසයි.

"“ශ්‍රී ලංකාව පොහොසත් රටක් කළ හැකියි” – අනුර කුමාර"