උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමට තීරණ ගෙන නැහැ – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේදී ඊයේ (22) පැවසීය.

"උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමට තීරණ ගෙන නැහැ – අගමැති"

මොරගහ කන්ද කළු ගඟ රන් දියවර මංගල්‍යය 23වනදා

(කොළඹ, ලංකාපුවත්) – මෙරට මහා වාරි විස්මිතය ලෙස ඉතිහාසයට එක්වන මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ කළු ගඟ ජලාශයේ රන් දියවර රැස් කිරීමේ මහා මංගල්‍ය ලබන 23වනදා සිදු කෙරේ.

"මොරගහ කන්ද කළු ගඟ රන් දියවර මංගල්‍යය 23වනදා"

බ්‍රිතාන්‍ය මන්ත්‍රී ඉයන් පේස්ලිට පාර්ලිමේන්තු තහනමක්

(කොළඹ, ලංකාපුවත්) –මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකා රජයේ වියදමින් සුඛෝපභෝගී නිවාඩු ගත කිරීම ගැන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීමෙන් පාර්ලිමේන්තුව අපකීර්තියට පත්කළ බවට චෝදනා එල්ල වූ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ඉයන් පේස්ලි මන්ත්‍රීවරයාට සභාවාර 30ක් සඳහා පාර්ලිමේන්තු තහනමක් පනවා ඇත.

"බ්‍රිතාන්‍ය මන්ත්‍රී ඉයන් පේස්ලිට පාර්ලිමේන්තු තහනමක්"

රජයේ උපාය මාර්ගික අපනයන සැලැස්ම එළිදකී

(කොළඹ, ලංකාපුවත්) –රජයට ඉහළ අපනයනයක් ළඟා කර ගැනීම, ප්‍රාදේශීය සහයෝගිතාව වර්ධනය සහ රැකියා නිර්මාණය කිරීම යන අරමුණු රැසක් සාක්ෂාත් කර ගැනීම සඳහා වන පස්අවුරුදු ජාතික උපායමාර්ගික සැලැස්ම ඊයේ (19) අරලියගහ මැදුරේ දී එළි දක්වනු ලැබීය.

"රජයේ උපාය මාර්ගික අපනයන සැලැස්ම එළිදකී"

ගැටුම්කාරී තත්ත්වයන් ඇති වෙන ව්‍යාජ පුවත් ඉවත් කරන්න FB සමාගමෙන් තීරණයක්

(කොළඹ, ලංකාපුවත්) –ෆේස්බුක් සමාජජාල වෙබ්‍ අඩවිය භාවිත කරන්නන් විසින් පළ කරන ගැටුම්කාරී තත්ත්වයන්ට හේතුවන ව්‍යාජ ප්‍රවෘත්ති ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම තීරණය කර තිබේ.

"ගැටුම්කාරී තත්ත්වයන් ඇති වෙන ව්‍යාජ පුවත් ඉවත් කරන්න FB සමාගමෙන් තීරණයක්"

ජාතික ආරක්ෂාව ගැන අගමැතිගෙන් පාර්ලිමේන්තුවට සහතිකයක්

(කොළඹ, ලංකාපුවත්) – ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන කිසිදු ක්‍රියාමාර්ගයක් සිදු නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(18) අවධාරණය කළේය.

"ජාතික ආරක්ෂාව ගැන අගමැතිගෙන් පාර්ලිමේන්තුවට සහතිකයක්"

ශී‍්‍ර ලංකා – ජෝර්ජියා මිත‍්‍ර සබඳතා තර කර ගැනීම පිළිබඳ දෙරටේ නායකයන්ගේ අවධානය

(කොළඹ, ලංකාපුවත්) –ශ‍්‍රී ලංකාව සහ ජෝර්ජියාව අතර පවතින මිත‍්‍ර සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳ දෙරටේ රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු වෙයි.

"ශී‍්‍ර ලංකා – ජෝර්ජියා මිත‍්‍ර සබඳතා තර කර ගැනීම පිළිබඳ දෙරටේ නායකයන්ගේ අවධානය"

බලය සහ දූෂණය අතර සබැඳියාව බිඳ හෙළීමට ශ‍්‍රී ලංකාව වැදගත් පියවර රැසක් තබා ඇතැයි ජනපති කියයි

(කොළඹ, ලංකාපුවත්) – අසීමිත බලය, දූෂණය නිර්මාණය කරන අතර, බලය සහ දූෂණය අතර සබැඳියාව බිඳ හෙළීමට ඉකුත් වසර 03 තුළ ශ‍්‍රී ලංකාව වැදගත් පියවර රැසක් තැබූ බව ජනාධිපතිතුමා පවසයි.

"බලය සහ දූෂණය අතර සබැඳියාව බිඳ හෙළීමට ශ‍්‍රී ලංකාව වැදගත් පියවර රැසක් තබා ඇතැයි ජනපති කියයි"

කොස්ගම හමුදා කඳවුරේ පිපිරීම සම්බන්ධයෙන් 14කට විනයානුකූල පියවර

(කොළඹ, ලංකාපුවත්) – 2016 වසරේ ජුනි මස 5 වැනි දා රාත්‍රියේ කොස්ගම සාලාව යුද්ධ හමුදා කඳවුරේ පතරොම් ගබඩාව තුළ පිපිරීමක් ඇති වී අනතුරුව මහා විශාල ගින්නක් සමඟ සිදු වු මහා විනාශය සම්බන්ධයෙන් එම අවස්ථාවේ එම කඳවුරේ සිටි නියෝජ්‍ය සේනා විධායක බ්‍රි‍ගේඩියර්වරයා ඇතුළු හමුදාවේ දාහතර දෙනකු සම්බන්ධයෙන් විනයානුකුල ක්‍රියා මාර්ග ගැනිමට යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානයක මහතා නියෝග කර තිබේ.

"කොස්ගම හමුදා කඳවුරේ පිපිරීම සම්බන්ධයෙන් 14කට විනයානුකූල පියවර"

“එන්ට්‍රර්ප්‍රයිස් ශ්‍රී ලංකා” වැඩසටහන පිළිබඳව ජනතාව දැනුවත් කරමින්

(කොළඹ, ලංකාපුවත්) – “එන්ට්‍රර්ප්‍රයිස් ශ්‍රී ලංකා” වැඩසටහන පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ රැස්වීමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිකවැරටිය නගරයේ බස් නැවතුම්පොල අසළ පසුගිය දා පැවැත්විණි.

"“එන්ට්‍රර්ප්‍රයිස් ශ්‍රී ලංකා” වැඩසටහන පිළිබඳව ජනතාව දැනුවත් කරමින්"