2019 මානව වර්ධන දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

(කොළඹ, ලංකාපුවත්) – 2019 මානව වර්ධන දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ ඇත. ඒ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) නිකුත් කළ නවතම වාර්තාවට අනුවය.

"2019 මානව වර්ධන දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට"

නල්ලතන්නියෙන් ශ්‍රී පාදය වන්දනාකරන්නන්ට අවශ්‍ය පහසුකම් සපයයි

(කොළඹ, ලංකාපුවත්) –උදුවප් පොහෝ යෙදෙන දෙසැම්බර් 11 වන දින ආරම්භවන 2019-2020 ශ්‍රී පාද වන්දනා වාරය ට සමගාමිව නල්ලතන්නිය දෙසින් කරුණාකරන වන්දනාකරුවන්ට අවශ්‍ය පහසුකම් සැළසීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.

"නල්ලතන්නියෙන් ශ්‍රී පාදය වන්දනාකරන්නන්ට අවශ්‍ය පහසුකම් සපයයි"

සිරිපා සමය ඇරඹේ..සමන් දේව ප්‍රතිමාව උඩමළුවට

(කොළඹ, ලංකාපුවත්) –මෙවර ශ්‍රි පාද සමය අදින්(10) ආරම්භ වෙයි. ඒ අනූව සධාතුක කරඬුව සහ දේව ප්‍රතිමාව ශ්‍රි පාද උඩමළුව වෙත රැගෙන යාම අද සිදු කෙරේ.

"සිරිපා සමය ඇරඹේ..සමන් දේව ප්‍රතිමාව උඩමළුවට"

විවාහක ලෝක රූ රැජිණ කැරොලින් ජූරි දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –පසුගියදා විවාහක ලෝක රූ රැජින ලෙස කිරුළ පැලදූ කැරොලින් ජූරි ( Caroline Jurie ) මහත්මිය අද (10) අලුයම 2.45 ට කටුනායක ගුවන් තොටුපළින් යළි දිවයින වෙත පැමිණියාය.

"විවාහක ලෝක රූ රැජිණ කැරොලින් ජූරි දිවයිනට"

වෙසක් කූඩු-සරුංගල්-හඳුන්කූරු ආනයනය පාලනය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –නව රජය විසින් දේශීය වශයෙන් ගුණාත්මක බවින් ඉහළ හා තරඟකාරී ගෘහ කර්මාන්ත වන වෙසක් කූඩු, සරුංගල් හා හඳුන්කූරු ආනයනය නියාමනය කිරීමට පියවර ගෙන තිබේ.

"වෙසක් කූඩු-සරුංගල්-හඳුන්කූරු ආනයනය පාලනය කෙරේ"

සුළු අපනයන බෝග ප්‍රතිඅපනයනය කිරීම තහනම්

(කොළඹ, ලංකාපුවත්) – ගම්මිරිස්,කරුංකා, සියඹලා, කුරුඳු, සාදික්කා, වසාවාසි,කරදමුංගු, ඉඟුරු, කහ සහ කරාබුනැටි ප්‍රතිඅපනයනය කිරීමට ආනයනය කිරීම ඊයේ (05) මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් කර ඇත.

"සුළු අපනයන බෝග ප්‍රතිඅපනයනය කිරීම තහනම්"

ගල්, වැලි සහ පස් ප‍්‍රවාහණ බලපත‍්‍ර අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි

(කොළඹ, ලංකාපුවත්) –පිවිතුරු ලංකා පති‍්‍රකාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි.

"ගල්, වැලි සහ පස් ප‍්‍රවාහණ බලපත‍්‍ර අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි"

පාස්කු ප්‍රහාරයෙන් පසු වැඩිම සංචාරක පැමිණීම නොවැම්බරයේ දී

(කොළඹ, ලංකාපුවත්) –2019 නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 176,984 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කරයි.

"පාස්කු ප්‍රහාරයෙන් පසු වැඩිම සංචාරක පැමිණීම නොවැම්බරයේ දී"

ආරක්‍ෂක ලේකම්, කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා, කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හමුවිය.

"ආරක්‍ෂක ලේකම්, කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හමුවෙයි"

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහ දැන වගකීම් පැහැර හැරී සැමට එරෙහිව ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට ජනපතිගේ අවධානය

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ සහ ප්‍රහාරය දැන වගකීම් පැහැර හැරී පුද්ගලයන්ට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග කඩිනම් කිරීම පිළිබඳව තම විශේෂ අවධානය යොමුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

"පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහ දැන වගකීම් පැහැර හැරී සැමට එරෙහිව ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට ජනපතිගේ අවධානය"