සෞඛ්‍ය සේවාව නංවාලීමට විදේශ ආධාර රැසක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජපානයේ ජයිකා අරමුදල විසින් මුල්‍ය ප්‍රදානයන් සිදු කර ඇත.

"සෞඛ්‍ය සේවාව නංවාලීමට විදේශ ආධාර රැසක්"

සා.පෙළ සිසුන්ගේ ජාතික හැදුනුම්පත් ඉල්ලුම්පත්‍ර විස්තර මාර්තු 31ට පෙර ලබාදෙන්න

(කොළඹ, ලංකාපුවත්) – අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පොළ) විභාගයට 2018 වසරේ පෙනී සිටින සිසුන්ගේ ජාතික හැදුනුම්පත් ලබාගැනීම සඳහා විදුහල්පතිවරුන් වෙත නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් උපදෙස් පරිදි සිසුන්ගේ විස්තර සහ ඡායා රූප මාර්තු 31 වන දාට පෙර බත්තරමුල්ලේ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට භාර දිය යුතු බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.

"සා.පෙළ සිසුන්ගේ ජාතික හැදුනුම්පත් ඉල්ලුම්පත්‍ර විස්තර මාර්තු 31ට පෙර ලබාදෙන්න"

ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකින බව එජා සංවිධානය කියයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක ඇතිවී තිබෙන ප්‍රචණ්ඩ ක්‍රියාවන් දැඩිලෙස හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි.

"ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකින බව එජා සංවිධානය කියයි"

මහනුවර ආරක්ෂාව තහවුරුයි – යුද හමුදාපති කියයි

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර දිස්ත්‍රික්කයේ මේ වන විට ආරක්ෂක තත්ත්වය තහවුරු කොට ඇති බවත්, ආරක්ෂාව සම්බන්ධයෙන් සහතිකයක් ලබා දිය හැකි බවත් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

"මහනුවර ආරක්ෂාව තහවුරුයි – යුද හමුදාපති කියයි"

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) – අවුරුදු 30 ක කුරිරු යුද්ධයකින් පීඩා විඳි ජනතාවට දැන් අවශ්‍ය වී තිබෙන්නේ සාමයෙන් හා සහජීවනයෙන් ජීවත්වීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

"අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්"

අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්නූ ඇත්ත ”ජාතික ප්‍රශ්නයක් සේ සලකා විසඳීමට” කථානායකවරයා සුදානම්

(කොළඹ, ලංකාපුවත්) –අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඊයේ (08)පාර්ලිමේන්තුව වෙත කළ පැහැදිලි කිරීමක් ජාතික ප්‍රශ්නයක් සේ සලකා විසඳීමට කටයුතු කළ යුතු බව කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේය.

"අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්නූ ඇත්ත ”ජාතික ප්‍රශ්නයක් සේ සලකා විසඳීමට” කථානායකවරයා සුදානම්"

විශේෂ පොලිස් කණ්ඩායම් 03ක් මහනුවරට යවයි

(කොළඹ, ලංකාපුවත්) – පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායම් 03ක් මේ වන විට මහනුවර දිස්ත්‍රික්කය වෙත පිටත් කර යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

"විශේෂ පොලිස් කණ්ඩායම් 03ක් මහනුවරට යවයි"

ජාතික සමගිය ඇති කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – රටේ දේශපාලන ස්ථාවරත්වය, ජාතීන් අතර සමගිය සහ සුහදතාව මෙන්ම සංහිඳියාව ගොඩනැගීමට ආණ්ඩුව ලෙස ගත යුතු සෑම ක්‍රියා මාර්ගයක්ම ගනිමින්, ප්‍රචණ්ඩකාරී කටයුතු කරන කුමන හෝ පාර්ශ්වයකට වුවද විරුද්ධව සියලු කටයුතු සිදු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටී.

"ජාතික සමගිය ඇති කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නවා – ජනපති"

විකෘති වූ නෝට්ටු හුවමාරුවට දී තිබූ කාලය මාර්තු 31න් අවසන්

(කොළඹ, ලංකාපුවත්) –සිතා මතා විකෘති කරන ලද, හැනි කරන ලද හෝ වෙනස් කරන ලද මුදල් නෝට්ටු තවමත් ඔබ ලඟ තිබේනම් හැකි ඉක්මණින් ඒවා හුවමාරු කර ගන්නා ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම් දීමක් කරනු ලැබේ.

"විකෘති වූ නෝට්ටු හුවමාරුවට දී තිබූ කාලය මාර්තු 31න් අවසන්"