සියලු අපේක්ෂකයන්ට පැෆ්රල් සංවිධානයෙන් දැනුම්දීමක්

(කොළඹ, ලංකාපුවත්) –අද(07) සිට ජනාධිපතිවරණය සදහා ප්‍රචාරක වැඩසටහන් ආරම්භ වේ.

එහිදී විනයගරුකව හා සාමකාමීව මැතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙයවන ලෙස සියලු අපේක්ෂකයන්ට දැනුම් දෙන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *