ජනපති බදාදා ජාතිය ඇමතීමට සුදානම්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනිද්දා (16) ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා එහිදි කරුණු පැහැදිලි කිරීමට නියමිත බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *