මුදල් ඇමති ලබන සතියේ ඉන්දියාවට

(කොළඹ, ලංකාපුවත්) – මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන සතියේදී ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

ඇමතිවරයාගේ සංචාරයේ දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන ප්‍රයත්නයන් සවිමත් කරනු ඇතැයි මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *